මොලේ පිස්සු වැටෙන movies මොනාද ??

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    මේකද මේ වගේ තව එකක් තිබ්බද කියලා මතක නෑ.


    තව අර හීන ගොඩක් ඇතුලට ගිහිල්ලා ගේමක් ගහලා එන්නේ. අතර මැදින් නිදාගත්තා එක ඇහැරෙන්න පරක්කු වෙළද කොහෙද අරුන්ට එන්න බැරුව යන්නේ. එකත් මොලේ කොලොප්පන්.
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    Deja vu
    Frequency
    Identity
    Looper
    Source code
    Seven
    The illusionist
    The usual suspects
    The game
    The sixth sense
    Cohearnce
    Arrival
    Memento
    Fight club
    Triangle
    Gone baby gone
    Butterfly effect
    Donnie darko
    Knives out
    Prestige
    Inception
    Vanilla sky
    Repo men
    Cloud atlas
    Mr. Nobody
    Shutter island
    Final destination
    Predestination
    Dark water
    Murder on the orient express
    Death in nile
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    A Serbian Film download wena gaman. ඇයි බන් අපි මොළේ ෆක් කර ගන්න ආස ? අපේ මොළේ ආස අපි stress තියනවටද ? adrenalin නිපදවන්න ආස ඇයි ? :rolleyes2:

    ඒ තරම් වැඩකට ඇති ෆිල්ම් එකක් නං නෙමෙයි ... බැලුවට පස්සෙ හිතෙයි අපරාදෙ බැලුවෙ කියල
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    Really good movie!

    1663410458463.png


    Mekath patta, Spanish

    1663410703656.png

    ------ Post added on Sep 17, 2022 at 4:01 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    ඒ තරම් වැඩකට ඇති ෆිල්ම් එකක් නං නෙමෙයි ... බැලුවට පස්සෙ හිතෙයි අපරාදෙ බැලුවෙ කියල
    I watched it until the end. The film was a psychotic piece of shit. Specially the last part of fucking his own child. But to be true it didn't give me a strong awkward feeling as much as the Triangle movie did. 🌚