2021 වසරේ රුපියල් බිලියන 1400ක් මුද්‍රණය කලා කියලා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියලා තියනවා...,
ඒ කියන්නේ රු. ට්‍රිලියන 1.4ක්.
නිකං කම්මැලි කමට ගනන් හැදුවොත්, ගිය අවුරුද්දේ දවස් 365ම, පැය විසි හතරම ඔය ප්‍රින්ට් කරන මැශින් ඒකාකාරව වැඩ කලා කියලා,
සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ එක දවසකට රු. බිලියන 3.84 ක විතර මුදලක් අච්චු ගහලා තියනවා, ඒ කියන්නේ ගිය අවුරුද්දේ එක පැයකට රුපියල් මිලියන 160 ක විතර මුදලක් අච්චු ගහලා තියනවා, එක විනාඩියකට රුපියල් මිලියන 2.6ක් විතර, එක තත්පරේකට රු. ලක්ශ 4.5ක් වගේ මුදලක්,
ගිය අවුරුද්ද පුරා එක තත්පරේකට රුපියල් ලස්ස 4.5 ගානෙ කබ්‍රාල් මහත්තයා සල්ලි අච්චු ගහලා තියනවා,
ඕවා ගැහුවේ 5000 කොළ වලින් නම්, ඔය මැශිමෙන් එක තත්පරේකට 5000 කොළ 89ක් විතර එලියට ඇවිල්ලා තියනවා...,
ඔය මුලු මුදල සඳහා 5000 නෝට්ටු විතරක් ගත්තොත් මිලියන 280ක් (280,000,000) ක් ඕනේ. සාමාන්‍ය මුදල් නෝට්ටුවක ඝනකම 0.11 mm කියලා කියන්නේ, එහෙම ගත්තොත් ඔය ගිය අවුරුද්දේ අච්චු ගහපු 5000 කොළ එක උඩ එක ගොඩ ගැහුවොත් කිලෝමීටර් 30.8 ක් උසට ගොඩ ගහන්න පුලුවන්.
5000 නෝට්ටුවග දිග පළල 148 x 67 mm , ඒ කියන්නේ ඔය සල්ලි කොළ ටික ප්‍රින්ට් කරන්න වර්ග කිලෝමීටර් 3ක විතර විශාල කඩදාසි භාවිතා වෙලා තියනවා...
Credit - Dhananjaya Ranaweera