මොල හතාගෙයි කබ්බගෙයි ආර්තික සංවර්දනේ

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    2021 වසරේ රුපියල් බිලියන 1400ක් මුද්‍රණය කලා කියලා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියලා තියනවා...,
    ඒ කියන්නේ රු. ට්‍රිලියන 1.4ක්.

    නිකං කම්මැලි කමට ගනන් හැදුවොත්, ගිය අවුරුද්දේ දවස් 365ම, පැය විසි හතරම ඔය ප්‍රින්ට් කරන මැශින් ඒකාකාරව වැඩ කලා කියලා,
    සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ එක දවසකට රු. බිලියන 3.84 ක විතර මුදලක් අච්චු ගහලා තියනවා, ඒ කියන්නේ ගිය අවුරුද්දේ එක පැයකට රුපියල් මිලියන 160 ක විතර මුදලක් අච්චු ගහලා තියනවා, එක විනාඩියකට රුපියල් මිලියන 2.6ක් විතර, එක තත්පරේකට රු. ලක්ශ 4.5ක් වගේ මුදලක්,
    ගිය අවුරුද්ද පුරා එක තත්පරේකට රුපියල් ලස්ස 4.5 ගානෙ කබ්‍රාල් මහත්තයා සල්ලි අච්චු ගහලා තියනවා,

    ඕවා ගැහුවේ 5000 කොළ වලින් නම්, ඔය මැශිමෙන් එක තත්පරේකට 5000 කොළ 89ක් විතර එලියට ඇවිල්ලා තියනවා...,

    ඔය මුලු මුදල සඳහා 5000 නෝට්ටු විතරක් ගත්තොත් මිලියන 280ක් (280,000,000) ක් ඕනේ. සාමාන්‍ය මුදල් නෝට්ටුවක ඝනකම 0.11 mm කියලා කියන්නේ, එහෙම ගත්තොත් ඔය ගිය අවුරුද්දේ අච්චු ගහපු 5000 කොළ එක උඩ එක ගොඩ ගැහුවොත් කිලෝමීටර් 30.8 ක් උසට ගොඩ ගහන්න පුලුවන්.

    5000 නෝට්ටුවග දිග පළල 148 x 67 mm , ඒ කියන්නේ ඔය සල්ලි කොළ ටික ප්‍රින්ට් කරන්න වර්ග කිලෝමීටර් 3ක විතර විශාල කඩදාසි භාවිතා වෙලා තියනවා...

    7D604332-0E65-4737-8BA1-189764234F05.jpeg

    Credit - Dhananjaya Ranaweera
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් මොකක්ද ගැටලුව.. සල්ලි අච්චු නොගහ පවත්වාගෙන යන හැටි කියපන්කො ඔච්චර දන්නවනම්, පොන්න හැත්ත කියවන්ඩ නම් ඉන්නව ගොබ්බයො..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඉතින් මොකක්ද ගැටලුව.. සල්ලි අච්චු නොගහ පවත්වාගෙන යන හැටි කියපන්කො ඔච්චර දන්නවනම්, පොන්න හැත්ත කියවන්ඩ නම් ඉන්නව ගොබ්බයො..
    උබ ආර්තික විද්යාව කරල නෑනේද ගොන්සන්. ඒම කරපු නිසා තමා ගොන්සන් සැපයුම් අඩු වෙලදපලක අධික මුදල් සංසරණය උනාම භාන්ඩ හා සේවා මිල ඉහල යාම .
    දෙක සල්ලි තිබ්බට බඩු නෑ කලු කඩ වෙලදපලක් ඇතිවීම ඒම තමා ගොන්සන් 5000 ගෙනිහින් සොපොන් බැග් එක්ක බඩු ගේන්නේ

    තෝ බුරුවෙක් ගුප්පියෝ
     
    • Like
    Reactions: War Fighter

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඉතින් මොකක්ද ගැටලුව.. සල්ලි අච්චු නොගහ පවත්වාගෙන යන හැටි කියපන්කො ඔච්චර දන්නවනම්, පොන්න හැත්ත කියවන්ඩ නම් ඉන්නව ගොබ්බයො..
    මචන් උබ කීය වසරට වෙනලක් ඉස්කෝලේ ගියාද ??

    8 පාස් ද ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    2021 වසරේ රුපියල් බිලියන 1400ක් මුද්‍රණය කලා කියලා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කියලා තියනවා...,
    ඒ කියන්නේ රු. ට්‍රිලියන 1.4ක්.

    නිකං කම්මැලි කමට ගනන් හැදුවොත්, ගිය අවුරුද්දේ දවස් 365ම, පැය විසි හතරම ඔය ප්‍රින්ට් කරන මැශින් ඒකාකාරව වැඩ කලා කියලා,
    සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ එක දවසකට රු. බිලියන 3.84 ක විතර මුදලක් අච්චු ගහලා තියනවා, ඒ කියන්නේ ගිය අවුරුද්දේ එක පැයකට රුපියල් මිලියන 160 ක විතර මුදලක් අච්චු ගහලා තියනවා, එක විනාඩියකට රුපියල් මිලියන 2.6ක් විතර, එක තත්පරේකට රු. ලක්ශ 4.5ක් වගේ මුදලක්,
    ගිය අවුරුද්ද පුරා එක තත්පරේකට රුපියල් ලස්ස 4.5 ගානෙ කබ්‍රාල් මහත්තයා සල්ලි අච්චු ගහලා තියනවා,

    ඕවා ගැහුවේ 5000 කොළ වලින් නම්, ඔය මැශිමෙන් එක තත්පරේකට 5000 කොළ 89ක් විතර එලියට ඇවිල්ලා තියනවා...,

    ඔය මුලු මුදල සඳහා 5000 නෝට්ටු විතරක් ගත්තොත් මිලියන 280ක් (280,000,000) ක් ඕනේ. සාමාන්‍ය මුදල් නෝට්ටුවක ඝනකම 0.11 mm කියලා කියන්නේ, එහෙම ගත්තොත් ඔය ගිය අවුරුද්දේ අච්චු ගහපු 5000 කොළ එක උඩ එක ගොඩ ගැහුවොත් කිලෝමීටර් 30.8 ක් උසට ගොඩ ගහන්න පුලුවන්.

    5000 නෝට්ටුවග දිග පළල 148 x 67 mm , ඒ කියන්නේ ඔය සල්ලි කොළ ටික ප්‍රින්ට් කරන්න වර්ග කිලෝමීටර් 3ක විතර විශාල කඩදාසි භාවිතා වෙලා තියනවා...

    View attachment 157487

    Credit - Dhananjaya Ranaweera
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඉතින් මොකක්ද ගැටලුව.. සල්ලි අච්චු නොගහ පවත්වාගෙන යන හැටි කියපන්කො ඔච්චර දන්නවනම්, පොන්න හැත්ත කියවන්ඩ නම් ඉන්නව ගොබ්බයො..
    උබල ඉගෙනගෙන නැති එක සහසුද්දෙන්ම තහවුරුයි. කට හැකර වුන පලියට ගොංකම ප්‍රදර්ශනය කර කර යන්න එපා. ඇනෝනිමස් හිටියත් අමු ගොනෙක් කියල හංවඩු ගැහෙන එකම අප්පිරියයි. භාන්ඩ සැපයුම වෙනස් නොවී මුදල් සැපයුම වැඩි උනාම භාන්ඩ වල මිල ඉහල යනව. අදික ඉල්ලුම නිසා රටේ උද්දමනය වැඩි වෙනව. උබල කුලියට පස්චාත්භාගෙ විකුනල සල්ලි හම්බ කරාට රටේ ඇති නැති හැම මිනිහටම බලපානව. අන්තිමේ සල්ලි තියනව බඩු නෑ. ඕක තමයි සරල කතාව
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබල ඉගෙනගෙන නැති එක සහසුද්දෙන්ම තහවුරුයි. කට හැකර වුන පලියට ගොංකම ප්‍රදර්ශනය කර කර යන්න එපා. ඇනෝනිමස් හිටියත් අමු ගොනෙක් කියල හංවඩු ගැහෙන එකම අප්පිරියයි. භාන්ඩ සැපයුම වෙනස් නොවී මුදල් සැපයුම වැඩි උනාම භාන්ඩ වල මිල ඉහල යනව. අදික ඉල්ලුම නිසා රටේ උද්දමනය වැඩි වෙනව. උබල කුලියට පස්චාත්භාගෙ විකුනල සල්ලි හම්බ කරාට රටේ ඇති නැති හැම මිනිහටම බලපානව. අන්තිමේ සල්ලි තියනව බඩු නෑ. ඕක තමයි සරල කතාව
    තාම කියුවෙ නැනෙ සල්ලි අච්චු නොගහ පඩි නඩි ගෙවන විදිහ , අනික් සුබසාදන ව්යදම් දරන ව්දිහ එහෙම, පුලුවන් නම් කියපන්කො පොන්නයො කරන හැටි, රෙද්දෙ රෙවෙයි පොන්නයට , මාරු වෙලා වෙන ෆේක් එකකින් එයි..🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,971
    113
    ඉතින් මොකක්ද ගැටලුව.. සල්ලි අච්චු නොගහ පවත්වාගෙන යන හැටි කියපන්කො ඔච්චර දන්නවනම්, පොන්න හැත්ත කියවන්ඩ නම් ඉන්නව ගොබ්බයො..
    පොල් පලදාව අඩු වෙනකොට ගෙඩිය 100 බෑය 50 වෙනවනෙ.පොල් පලදාව වැඩි වෙනකොට උබට ගෙඩිය 50ට හොයාගන්න පුළුවන් කියන එක දන්නවනෙ ඒ වගේ මුදල් සැපයුම අන්ලිමිටඩ් වෙනකොට ඒකෙ වටිනාකම අඩු වෙනව.
    එතකොට ඩොලර් එකක් දීල රුපියල් කොල 100ක් ගත්ත එකාට ඩොලර් එකක් දීල රුපියල් කොල 500ක් 1000ක් උනත් ගන්න පුළුවන් වෙනව.

    කබ්බ්‍රාල් එහෙම නන් දන්නව ඉතින් කොල අච්චු නොගහ නිශ්පාදන වැඩි කරන එක තමා විසදුම කියල. උබලවත් රවට්ටගෙන ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනි නිසා ඕව කියන්නෙ නෑ.
     
    • Like
    Reactions: War Fighter

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    පොල් පලදාව අඩු වෙනකොට ගෙඩිය 100 බෑය 50 වෙනවනෙ.පොල් පලදාව වැඩි වෙනකොට උබට ගෙඩිය 50ට හොයාගන්න පුළුවන් කියන එක දන්නවනෙ ඒ වගේ මුදල් සැපයුම අන්ලිමිටඩ් වෙනකොට ඒකෙ වටිනාකම අඩු වෙනව.
    එතකොට ඩොලර් එකක් දීල රුපියල් කොල 100ක් ගත්ත එකාට ඩොලර් එකක් දීල රුපියල් කොල 500ක් 1000ක් උනත් ගන්න පුළුවන් වෙනව.

    කබ්බ්‍රාල් එහෙම නන් දන්නව ඉතින් කොල අච්චු නොගහ නිශ්පාදන වැඩි කරන එක තමා විසදුම කියල. උබලවත් රවට්ටගෙන ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනි නිසා ඕව කියන්නෙ නෑ.
    ලොක්කට මෙටික තේරුම් කරන්න බැරි උනා කියල ආරංචියක් තියනවා.

    පොර හිතන් ඉන්නේ සල්ලි අච්චු ගහල හරි සල්ලි වැඩිය තියනවා නම් පෝසත් රටක් කියලලු .
     
    • Haha
    Reactions: War Fighter

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    ඉතින් මොකක්ද ගැටලුව.. සල්ලි අච්චු නොගහ පවත්වාගෙන යන හැටි කියපන්කො ඔච්චර දන්නවනම්, පොන්න හැත්ත කියවන්ඩ නම් ඉන්නව ගොබ්බයො..
    උඹ හෙන නූගත් එකෙක් නේ බන් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොල් පලදාව අඩු වෙනකොට ගෙඩිය 100 බෑය 50 වෙනවනෙ.පොල් පලදාව වැඩි වෙනකොට උබට ගෙඩිය 50ට හොයාගන්න පුළුවන් කියන එක දන්නවනෙ ඒ වගේ මුදල් සැපයුම අන්ලිමිටඩ් වෙනකොට ඒකෙ වටිනාකම අඩු වෙනව.
    එතකොට ඩොලර් එකක් දීල රුපියල් කොල 100ක් ගත්ත එකාට ඩොලර් එකක් දීල රුපියල් කොල 500ක් 1000ක් උනත් ගන්න පුළුවන් වෙනව.

    කබ්බ්‍රාල් එහෙම නන් දන්නව ඉතින් කොල අච්චු නොගහ නිශ්පාදන වැඩි කරන එක තමා විසදුම කියල. උබලවත් රවට්ටගෙන ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනි නිසා ඕව කියන්නෙ නෑ.
    1 දැන් උබල අවුරුදු 5ක් උන්නනෙ , නිශ්පාදන වැඩි කරන්ඩ මොනාද කරේ????

    2 කබ්රාල්ල කහ ගේන එක තහනම් කරද්දි මොනාද උබල කිවෙ????ලුණු ගේන එක තහනම් කරද්දි??? ටයිල් ගේන එක තහනම් කරද්දි මොනාද කිවෙ??? කාබනික වගාවට යද්දි මොනාද කිවෙ???? මොකක්ද උබලගෙ මේ දිව දෙකේ කතාව හොද්දට කහ නැ ලුණු නැ ගගා හැමිනෙන්ඩ හැදුවෙ අහවල් දේටද???

    උඹ හෙන නූගත් එකෙක් නේ බන් :lol:
    උගත් උබ කියපන්කො සල්ලි නොගහ ඇදන් යන ව්දිහ, ෆේක් වලින් ලොග් වෙවි දගලන් නැතුව
    ------ Post added on Jan 16, 2022 at 11:10 PM
     
    • Like
    Reactions: Spiderman.Ayya