මොස්කොව් ඝාතකයාගේ පාපොච්චාරණය

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මොස්කොව් රග හලක් තුල සිදුවූ ප්‍රහාරයේ ඝාතකයකු කරන පාපොච්චාරණක වීඩියෝ දර්ශන පෙලක් නිකුත් වී ඇත.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    උෟ නේද අර බයේ ගැහෙන්නේ වතුරෙන් උඩට ගත්ත මාළුවෙක් වගේ..
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Def Israel
    tajikistan මුස්ලිම් සෙට් එකක්

    මූව දැක්කම දුක හිතෙන එක අවුල්ද බන් :sorry:
    මේකේ නායකයා මූ. දැනට 143ක් මැරිලා. මේකත් බැලුවට පස්සෙත් දුක හිතෙනවා නම් බෙ‍හෙත් ටිකක් ගන්න වෙනවා. :-D

    ------ Post added on Mar 23, 2024 at 7:02 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Detained terrorist Muhamedsobir Faizov worked in a barbershop in Ivanovo and went to an MMA club

    f8r4abG.jpeg

    tajikistan මුස්ලිම් සෙට් එකක්

    මේකේ නායකයා මූ. දැනට 143ක් මැරිලා. මේකත් බැලුවට පස්සෙත් දුක හිතෙනවා නම් බෙ‍හෙත් ටිකක් ගන්න වෙනවා. :-D

    ------ Post added on Mar 23, 2024 at 7:02 PM

    T5yXalF.jpeg

    මේ ආච්චිත් ඉස්සර සෑහෙන දුක් වුනා..
    ------ Post added on Mar 23, 2024 at 7:12 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    tajikistan මුස්ලිම් සෙට් එකක්

    මේකේ නායකයා මූ. දැනට 143ක් මැරිලා. මේකත් බැලුවට පස්සෙත් දුක හිතෙනවා නම් බෙ‍හෙත් ටිකක් ගන්න වෙනවා. :-D

    ------ Post added on Mar 23, 2024 at 7:02 PM

    I saw the footages and the whole thing is definitely cruel. But still, it's very hard for me to see people suffer, no matter who. I like it if they got killed in the incident.
     
    • Like
    Reactions: lgaikrish and NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මුන් වාගෙ කාලකන්නි බල්ලන්ට දෙන්න ඕන ඉස්ම වැක්කෙරෙන්න.... :love2: