ලංකාවේ ඉන්න හොදම මොළ ටික ඉන්නේ එලකිරිය
R rangana26 Well-known member Feb 21, 2013 9,778 13,632 113 Oct 11, 2023 #21 ලංකාවේ ඉන්න හොදම මොළ ටික ඉන්නේ එලකිරිය Reactions: NRTG
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Oct 11, 2023 #22 @#$* වගේ තමයි දැනගෙන සද්ද නැතිව ඉදලා වගේ . Reactions: NRTG
Identity Well-known member Aug 15, 2016 23,229 18,880 113 අදාල නෑනේ Oct 11, 2023 #23 ගහනව කියල දැනගෙන හිටියට කවුද හිතුවෙ ඔහොම ගහයි කියල Reactions: Brandy2020 and NRTG
jhnnwp Well-known member Jan 6, 2012 44,758 32,489 113 Oct 11, 2023 #24 lilman said: ලංකාවේ බුජ්ජි අන්සේ වගේ නේද ගුපියනේ ? ඇරලා යනකම් දන්නේ නෑ. නැත්නම් නන්දි ගවය වගේ එකෙන් ජනා වෙන්න හදනවද දන්නේ නෑ Click to expand... Rajapakala kiyanne nam lajjawa, baya gawilawath nathi jathiyakne lol Panala gihin hangilla, ratin rata panala dan menna public eke funeral eke... Reactions: NRTG
lilman said: ලංකාවේ බුජ්ජි අන්සේ වගේ නේද ගුපියනේ ? ඇරලා යනකම් දන්නේ නෑ. නැත්නම් නන්දි ගවය වගේ එකෙන් ජනා වෙන්න හදනවද දන්නේ නෑ Click to expand... Rajapakala kiyanne nam lajjawa, baya gawilawath nathi jathiyakne lol Panala gihin hangilla, ratin rata panala dan menna public eke funeral eke...
Nidarshana_k Well-known member Feb 19, 2022 30,227 1 52,526 113 ප*යාගල sorry.com Oct 11, 2023 #25 Brandy2020 said: බුජ්ජි අංශ කියන්නේ කලින් අනතුරු වලක්වා නොගෙන ඉඳලා පස්සේ යුද්ධ වවන් කන බහුකන්නල ට ද? Click to expand... ඊශ්‍රායල් දැනන් හිටිය සීන් එක .මුකුත් කරෙ නැත්ත් දැන් ඔය සීන් එක පිටින් දාල අරුන්ව සමූහ පුක්ශනය කරන්න පුලුවන්. අපි පාඩුවෙ ඉද්දි උන් නෙ මුලින් ගැහුවෙ කියන තියරිය දාල. අනික මෙ වෙලාවෙ බෙන්ජමින් ටත් රට බේරගන්න අවස්තාවක් ඇවිල්ල තියෙන්නෙ. පොලිටිකලි ඌ මේක පාවිච්චි නොකර ඉන්නෙ නෑ. ලන්කාවෙත් උනේ ඕකම තමයි.මැරිච්ච මිනිස්සු පිටින් උන් බලයට ආවා Reactions: NRTG and sakuntha1996
Brandy2020 said: බුජ්ජි අංශ කියන්නේ කලින් අනතුරු වලක්වා නොගෙන ඉඳලා පස්සේ යුද්ධ වවන් කන බහුකන්නල ට ද? Click to expand... ඊශ්‍රායල් දැනන් හිටිය සීන් එක .මුකුත් කරෙ නැත්ත් දැන් ඔය සීන් එක පිටින් දාල අරුන්ව සමූහ පුක්ශනය කරන්න පුලුවන්. අපි පාඩුවෙ ඉද්දි උන් නෙ මුලින් ගැහුවෙ කියන තියරිය දාල. අනික මෙ වෙලාවෙ බෙන්ජමින් ටත් රට බේරගන්න අවස්තාවක් ඇවිල්ල තියෙන්නෙ. පොලිටිකලි ඌ මේක පාවිච්චි නොකර ඉන්නෙ නෑ. ලන්කාවෙත් උනේ ඕකම තමයි.මැරිච්ච මිනිස්සු පිටින් උන් බලයට ආවා
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Oct 11, 2023 #26 N A K A M U R A said: අැත්තද හීනෙන්ද? කළු ගල් ජෙප්පො ඉතිං දැක්ක වගේ තමා කියවන්නේ.. ලප කොටාගේ බඩු නේ Click to expand...
N A K A M U R A said: අැත්තද හීනෙන්ද? කළු ගල් ජෙප්පො ඉතිං දැක්ක වගේ තමා කියවන්නේ.. ලප කොටාගේ බඩු නේ Click to expand...
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Oct 11, 2023 #27 lilman said: ලංකාවේ බුජ්ජි අන්සේ වගේ නේද ගුපියනේ ? ඇරලා යනකම් දන්නේ නෑ. නැත්නම් නන්දි ගවය වගේ එකෙන් ජනා වෙන්න හදනවද දන්නේ නෑ Click to expand... ඕවා ඔක්කොම ප්ලෑන් මල්ලි. Reactions: lilman
lilman said: ලංකාවේ බුජ්ජි අන්සේ වගේ නේද ගුපියනේ ? ඇරලා යනකම් දන්නේ නෑ. නැත්නම් නන්දි ගවය වගේ එකෙන් ජනා වෙන්න හදනවද දන්නේ නෑ Click to expand... ඕවා ඔක්කොම ප්ලෑන් මල්ලි.