මොසාඩ් ද? 🇮🇱
pramodh87 Well-known member Oct 11, 2007 3,856 10,052 113 Apr 22, 2022 #1 Reactions: sakuntha1996, magix and ACHIK
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Apr 22, 2022 #2 ගිලෙන නැවකට මොසාඩ් පහර දෙන්න ඕනේ නැහැ. Reactions: Tanto
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 Apr 22, 2022 #3 මොකක් හරි ගේමක් Reactions: pramodh87 and sakuntha1996
pavithra_uk Well-known member Oct 6, 2009 53,514 22,183 113 Gotland Apr 22, 2022 #4 ගාසා තීරය කියල මේ පොඩි කාන්තාර කෑල්ලක් වෙනුවෙන් යුද්ද කරන එකේ ඊට වඩා ලොකු දුපත්ක්ම තියෙන්නේ දෙය්යෝ වරෙන් අල්ල ගනින්
ගාසා තීරය කියල මේ පොඩි කාන්තාර කෑල්ලක් වෙනුවෙන් යුද්ද කරන එකේ ඊට වඩා ලොකු දුපත්ක්ම තියෙන්නේ දෙය්යෝ වරෙන් අල්ල ගනින්
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,129 113 Apr 22, 2022 #5 මෙරටට ආවට පස්සේ සැමන් බයියෝ ගිහින් කලබල කරලා ඕකුන් වෙඩි කෑවොත් නම් ලංකාව උන්ගේ පාලනයට ගනීවි. එහෙම උනොත් 225 ආරච්චිල අපි වහල්ලු.
මෙරටට ආවට පස්සේ සැමන් බයියෝ ගිහින් කලබල කරලා ඕකුන් වෙඩි කෑවොත් නම් ලංකාව උන්ගේ පාලනයට ගනීවි. එහෙම උනොත් 225 ආරච්චිල අපි වහල්ලු.
pramodh87 Well-known member Oct 11, 2007 3,856 10,052 113 Apr 22, 2022 #6 justinlk said: ගිලෙන නැවකට මොසාඩ් පහර දෙන්න ඕනේ නැහැ. Click to expand... පාස්කු ප්‍රහාරේ එක කොනක මොසාඩ් එකත් ඉන්නවා අමතක කරන්න එපා.
justinlk said: ගිලෙන නැවකට මොසාඩ් පහර දෙන්න ඕනේ නැහැ. Click to expand... පාස්කු ප්‍රහාරේ එක කොනක මොසාඩ් එකත් ඉන්නවා අමතක කරන්න එපා.