මොසාඩ් ද? 🇮🇱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,854
    10,046
    113
    imgonline-com-ua-twotoone-MMwE3JX1fU6vM3wW.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    ගාසා තීරය කියල මේ පොඩි කාන්තාර කෑල්ලක් වෙනුවෙන් යුද්ද කරන එකේ ඊට වඩා ලොකු දුපත්ක්ම තියෙන්නේ දෙය්යෝ වරෙන් අල්ල ගනින්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    මෙරටට ආවට පස්සේ සැමන් බයියෝ ගිහින් කලබල කරලා ඕකුන් වෙඩි කෑවොත් නම් ලංකාව උන්ගේ පාලනයට ගනීවි. එහෙම උනොත් 225 ආරච්චිල අපි වහල්ලු.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,854
    10,046
    113
    ගිලෙන නැවකට මොසාඩ් පහර දෙන්න ඕනේ නැහැ.
    පාස්කු ප්‍රහාරේ එක කොනක මොසාඩ් එකත් ඉන්නවා අමතක කරන්න එපා.