මොහනය කරන ඩොක්ට කෙනෙක්ව

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මොහනය කරන ඩොක්ට කෙනෙක්ව

    මචන් උබලගෙන් කවුරුහරි දන්නවද මොහනය කරන ඩොක්ට කෙනෙක්ව හොයාගන්ඩ විදිහක්? or එයාලට කියන නම හරි කමක් නෑ.. නම දන්නේ නැතුව hospital එකකින්වත් අහන්ඩ බෑනේ බන් :(:(:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    mangen nam karanna epa ubalata miniha katha karanakota therenne nadda miniha inne thamange mathe hari kiyana thana.:nerd:
    ඔව් එක නම් ඇත්ත,සමහරුන්ට නම් හරියනවා...:nerd:
    කුරුනෑගලටත් එනවා නේද..?
     
    Last edited:

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    dr harischandra thama mama ahapu hodama kena, eth den api athara neha ethuma,
    th karapitiya rohale " ram ruban kiya kenek ahala tiye