මොහුට හොද දැනුමක් තියනවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    pasan වගේම ගෙඩි ජාතියක් තින්නේ පලතුරු කඩවල්වල විකුනන්න . පට්ට ගණන්. ඇතුලේ පැෂන් වගේමයි ඊට වඩා පැණි රසයි
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ යකා වැල් බයිලා ගහන්නෙ. මූ කියන දේවල් මූවත් කරන්නෙ නෑ. මුගෙ ගොවිපලේ හරියට හැදිච්චි ගස්ලබ්බක්වත් නෑ... පොයි ටෝක් කාරයෙක් විතරයි

    ඒක මේ මනුස්සයගෙ අවුලක් නෙමෙයි බං. අනිත් එකාගෙ මත වලට ගරු කරන්න දන්නෙ නැති මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් තියෙන්නේ . රාවණාගෙ scene හරියන්නෙ නැත්නම් ඒක අත ඇරලා ගන්න ඕනි ටික ගත්තා නම් ඉවරයි. ගොඩක් උන්ට මිනිහෙක්ගෙන් හොඳ දෙයක් ගන්න තිබ්බත්, ඒ මනුස්සයා තමන් වගේම හිතන්න කරන්නත් ඕනි. නැත්නම් ඌ සෙට් නෑ. අනික රාවණා ගැන උනත් ඔය බනින උන් පරීක්ෂණ වලට ගිහින් නිගමන වලට ඇවිත් නෙමෙයිනෙ. ඔහේ රැල්ලට බනිනවා. දන්න දේකුත් නෑ පුකේ හිලකුත් නෑ. ගොං පකයි.
    අනික් එකාගෙ මතවලට ගරු කරනවා කියලා ගජබින්න වලට ගරු කරන්න බෑ ආයිබොවන්ඩ...
    ------ Post added on Feb 15, 2024 at 3:14 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එකම අරමුණ මුදල් පමණි.
    උඹ කියන එක බොරු නෙවෙයි.
    මුගෙන් උපදෙස් අරගෙන තමයි නන්දෙයා කාබනික ගොවිතැන පටන් ගත්තේ
    සිරාද බන්??
    ඒ්කෙ නමක් කියන් නෑ නෙ
    ඇයි බන් කියන්නේ හෝදලා කියල.
    Miniha marena dawasai welawai ipadena tanai kiyala tiyenawa.eka hari giyoth piligamu
    සිරාවට කියල තියනවද එහෙම?
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    සිරාවට කියල තියනවද එහෙම?
    මූ හෙන ආතල් දෙන්නේ. .එක්කෝ මූව මෙහෙ උන් අන්දලා තියෙන්නේ ඍෂි වරයෙක් ගානට දාල මතු බුදු වෙන වගේ..
    මූට aliens ලත් කතා කරනවා වගේ ටෝක් දෙන්නේ. පොඩ්ඩක් බලපං ඔය videos youtube එකේ .. සුපිරියටම මූව අන්දලා මුගෙන් ඔය වගේ කතා අරගෙන එක එකා හම්බ කරනවා. ඕනවට වැඩිය අවදානේ ආවම මූට පිස්සු හදුනා. ඉස්සර මිනිහ ශේප්.. දැන් එක එක තැන් වලින්, නෙට් එකෙන් අහුලාගෙන පට්ට පච අත අරිනවා නොදන්නා දේවල් ගැනත්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මූ හෙන ආතල් දෙන්නේ. .එක්කෝ මූව මෙහෙ උන් අන්දලා තියෙන්නේ ඍෂි වරයෙක් ගානට දාල මතු බුදු වෙන වගේ..
    මූට aliens ලත් කතා කරනවා වගේ ටෝක් දෙන්නේ. පොඩ්ඩක් බලපං ඔය videos youtube එකේ .. සුපිරියටම මූව අන්දලා මුගෙන් ඔය වගේ කතා අරගෙන එක එකා හම්බ කරනවා. ඕනවට වැඩිය අවදානේ ආවම මූට පිස්සු හදුනා. ඉස්සර මිනිහ ශේප්.. දැන් එක එක තැන් වලින්, නෙට් එකෙන් අහුලාගෙන පට්ට පච අත අරිනවා නොදන්නා දේවල් ගැනත්.
    අන්දල නෙවෙයි බන්. මූ කැමැත්තෙන්මයි ඕවා කරන්නෙ. ඌට ඕනේ මොනා හරි කියල ප්‍රසිද්ධ වෙන්න. වෙලා සල්ලි හොයන්න. මූ කැරිම කුනාලු.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මේ තිලක් කන්දේගම කියන පුද්ගලයට ස්වභාවධර්මය, ගැමි ජනජීවිතය ගැන හොද දැනුමක් තියනව.
    එත් මේ පොර රාවන පස්සේ වැඩිපුර එලවලනව වැඩියි නේද? ඒ සින් එක නැත්නම් මිටවඩා ලොකු පිරිසක් මොහු වටා එකතු වේවි.

    මේ වැල් මම දන්නෙත් අද. දැක්කනම් වැරදිලා පැශන් ජාතියක් කියාල කාල මැරෙනවා ෂුවර්,



    ලංකාවේ උගත්තු බහුතරයකට වෙන වැඩේ මෙයාටත් වෙලා. දැනුම ලබාගෙන ඒ දැනුම පරික්ෂණයේ යොදවා තවත් දැනුම රැස්කරගෙන පුබුද්ධයෙක් උනාම, විද්‍යාත්මක ක්‍රමයට පයින් ගහනවා. උමතු මාවතේ වල්මත් වෙනවා. අන්තිමේදි අර නිපදවු දැනුම් සම්බාරයම පීචං වෙනවා එක ගොං කතාවක් කියපු ගමන්

    බුද්ධිමතුන් සංවර කරන්න තරම් iq එක වැඩි බුද්ධිමත් ප්‍රජාවක් රටතුල නොමැති විම තමයි බුද්ධිමතුන් වල්මත් විමට ⁣හේතුව. හැමෝටම සාක්ෂරතාව තිබ්බට, රටක් වශයෙන් iq එක ඉතාම අඩුයි. 😕
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana