මොහුට_තැනක්_නැද්ද??

tharindu143

Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    මොහුට_තැනක්_නැද්ද??

    SajithPremadasaimg_assist_custom.jpg

    මම ජෙනරල් සරත් ෆොන්සේකාට සහය දැක්කුවට සජිත් ප්‍රේමදාසට තැනක් ලබා නොදිම පිලිබද මම මාගේ විරෝදය පල කරමි.සජිත් ප්‍රේමදාස එක වෙනුවෙන් දරදිය ඇද්ද පුද්ගලයේක් ඔහුට ජාතික වෙදිකාවේවත් කතා කරන්නවත් අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයි???
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    SajithPremadasaimg_assist_custom.jpg

    මම ජෙනරල් සරත් ෆොන්සේකාට සහය දැක්කුවට සජිත් ප්‍රේමදාසට තැනක් ලබා නොදිම පිලිබද මම මාගේ විරෝදය පල කරමි.සජිත් ප්‍රේමදාස එක වෙනුවෙන් දරදිය ඇද්ද පුද්ගලයේක් ඔහුට ජාතික වෙදිකාවේවත් කතා කරන්නවත් අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයි???

    :(:(

    ekane Sira dial ekak sajith
    :)
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    මචං කලබල වෙන්න එපා, සජිත් මහත්තයා ගාව මගේ යාලුවෙක් ඉන්නවා,එයා තමයි කිව්වේ.සජිත් මහත්තයට පවරලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ජෙනරල් සරත් ෆොන්සේකා දිනවන රාජකාරිය,ඉතිං එයා ඒක අකුරටම කරනවා,අවුලක් නැහැ.
    අනිත් එක සජිත් කියන්නේ නියම U.N.P කාරයෙක්.

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් කලබල වෙන්න එපා රනිල් කවද හරි ඔතනින් හැලුනට පස්සෙ සජිත් ප්‍රෙමදාස තමා පකෂ නායක වෙන්නෙ
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    Sajithta thiyenne eka chooti kathawak witharayi.
    Hemathenama karanne eka.

    Anika pora Mahindage thawath iththek wenna puluwan,
    Joniya wage.
    :)

    mama oyata garu karanawa,eth oyage me kathawata ekanga wenne nehe,sajith joni wage pakshe daala yana pakshe paawala dena ewage ballek nemei,mama upan gei UNP karayen, sajith kawadaka hari UNP eken giyoth edata mama oya kiyana ona deyak karanawa
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    SajithPremadasaimg_assist_custom.jpg

    මම ජෙනරල් සරත් ෆොන්සේකාට සහය දැක්කුවට සජිත් ප්‍රේමදාසට තැනක් ලබා නොදිම පිලිබද මම මාගේ විරෝදය පල කරමි.සජිත් ප්‍රේමදාස එක වෙනුවෙන් දරදිය ඇද්ද පුද්ගලයේක් ඔහුට ජාතික වෙදිකාවේවත් කතා කරන්නවත් අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයි???
    Sajith premadasa ge thiyenne venama ma deshapalana pracharaka kramayak.. ethuma stage valata naginavata vadaaa kamathi gein geta gihilla janathava danuvath karanna.... Ada siarasa News valadi sajith premadasa gein geta yana atharathura katha kala...