මොහු හඳුනනවා ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අල්ලන් ගියාද??? :oo:
    ඔව් බං.. අලුත් සීන් එකක් නම් නෙමේ හැබැයි.. ටිකක් පරණ කේස් එකක් ඒක.. දැන් අවුරුද්දක් විතර පණයි මගේ මතකෙ හැටියට..:yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් බං.. අලුත් සීන් එකක් නම් නෙමේ හැබැයි.. ටිකක් පරණ කේස් එකක් ඒක.. දැන් අවුරුද්දක් විතර පණයි මගේ මතකෙ හැටියට..:yes:

    ඕකව මන් දන්නවා බං...සින් එක ඇත්ත මන් හිතන්නේ.. වාද්දුව තල්පිටියේ ඉන්නේ පොර...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් බං.. අලුත් සීන් එකක් නම් නෙමේ හැබැයි.. ටිකක් පරණ කේස් එකක් ඒක.. දැන් අවුරුද්දක් විතර පණයි මගේ මතකෙ හැටියට..:yes:

    සින් එක පරණ වුනත් බන් අල්ලන් ගිය එක නං සතුටට කරුණක්! එල එල! :yes:
     
    Aug 7, 2014
    5
    0
    0
    Really?

    සින් එක පරණ වුනත් බන් අල්ලන් ගිය එක නං සතුටට කරුණක්! එල එල! :yes:

    Muwa allan giye kohe police station ekatada danne na neda. Mu thawama nidalle ea wade karanawa Kisima bayak nathuwa. Police ahu una nam u aimath meka karaida ban? Wadduwe thalpitiye man thamai mu. Mu aith karanawa wade.
     
    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    oyage girl lawa msg ekak dammala poddak katha karala okawa kotukaraganna thibbe ban.hoda guti tikak dila policiyata denna thibbe ban aparade
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Muwa allan giye kohe police station ekatada danne na neda. Mu thawama nidalle ea wade karanawa Kisima bayak nathuwa. Police ahu una nam u aimath meka karaida ban? Wadduwe thalpitiye man thamai mu. Mu aith karanawa wade.

    ආයෙත් කරනවද? ඒ කියන්නේ අහුවෙලා නැද්ද? :angry:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    තමන්ගෙ පින්තූරයකුත් දාගෙන ඔය වගේ භයානක වැඩක් කරයිද බන්. ඔය පොටෝ ටික වෙන එකෙක්‍ගේ වෙන්න ඇති/:nerd: