me kathawa sampurna aththaaththada boruda kiyala api danne nane ban hariyatama

me kathawa sampurna aththaaththada boruda kiyala api danne nane ban hariyatama
අල්ලන් ගියාද???![]()

ඔව් බං.. අලුත් සීන් එකක් නම් නෙමේ හැබැයි.. ටිකක් පරණ කේස් එකක් ඒක.. දැන් අවුරුද්දක් විතර පණයි මගේ මතකෙ හැටියට..
ඔව් බං.. අලුත් සීන් එකක් නම් නෙමේ හැබැයි.. ටිකක් පරණ කේස් එකක් ඒක.. දැන් අවුරුද්දක් විතර පණයි මගේ මතකෙ හැටියට..

සින් එක පරණ වුනත් බන් අල්ලන් ගිය එක නං සතුටට කරුණක්! එල එල!![]()
Muwa allan giye kohe police station ekatada danne na neda. Mu thawama nidalle ea wade karanawa Kisima bayak nathuwa. Police ahu una nam u aimath meka karaida ban? Wadduwe thalpitiye man thamai mu. Mu aith karanawa wade.