මොහොතක් මෙ ගැන සිතන්න
ඔබද මමද ඇතුලු කිසිම සත්වයෙක් තමන් මරණවාට කැමති නෑ.තමන්ගෙ මස් තව කෙනෙක් කනවාට කැමති නෑ.සතෙක් මරණයට පත් කරන අවස්ථාවෙදි එම සතා පුදුමාකාර දුකක් වෙදනාවක් විදිනවා,මොකද කිසිම පන තියන සත්වයෙක් කැමති නෑ මැරෙන්න, අපි හැම කෙනෙක්ම මරණයට බය වගෙම අනිත් සෑම සත්වයෙක්ම මරණයට බයය්. ඉතින් මස් පිනිස මරණ කිසිම සත්වයෙක් මරණයත පත්වෙන්නෙ සතුටින් නෙවෙය්, මස් අනුබව කරන කොට මෙ පිලිබදව ටිකක් සිතන්න...
අපට වගෙම සෑම සත්වයෙක්ටම ජිවත් වීම සදහා අය්තියක් ඇත, බොහො විට ඔබ සුරතලය සදහා සතුන් අති කරනවා වෙන්නත පිලිවන, ඔබ ඔඋන ට බොහො සෙ ආදරය කරනවා වෙන්නට පුලුවන.ඒ දක්වන ආදරය සෑම සත්වයෙක්ටම දක්වන්නත උත්සහ කරන්න. ඇපි මෙලොවට උපදින්නෙ මරණය අනිත් අතින් ර්රැඅගෙනය, ඔබද,මාද මෙ පොදු ධර්මතාවයත යටත්ය. කුමන ආගමක කුමන ජාතියක උවද අප සියලු දෙනා මිනිසුන්ය.ලෙ ඇට මස් නහර වලින් සෑදුනාවු දුක,සතුට වෙදනාව දනෙන සත්වය්න්ය. එම නිසා සියලු දෙනාට මෙත් සිත පතුරවන්න...
සෑම විටම මස් මාන්සයෙන් තොර ආහරයක් ගෙන සත්වයෙක් හො
මරණයෑන් ගලවා ගැනිමට උත්සහ ගන්න.ඔබගෙ කුස සතුන්ගෙ මල කුණු තැන්පත් කරන ජ ත්‍යන්තර සොහොනක් බවට පත් නොකර නිර්මාන්ස ආහරයෙන් යැපෙන්න උත්සහ ගන්න
මොහොතක් මෙ ගැන සිතන්න. .....

Last edited: