කතාව 100% ඇත්ත ............
හොද නිර්මාණයක් .....දිගටම නිර්මාණ කරන්න මම සුබ පතනවා ...........![]()
Thank you bro

කතාව 100% ඇත්ත ............
හොද නිර්මාණයක් .....දිගටම නිර්මාණ කරන්න මම සුබ පතනවා ...........![]()

අරක්කු සිගරට් පුරුද්දක් ලෙස භාවිතය කිසිසේත්ම අනුමත කල නොහැක. ඒවාට වහල් වීම වැරදිය.
නමුත්....
`na na bageta bila wisikarapu ekak![]()
![]()

`
there you go lol you can't expect to live that long with that sorta unhealthy habbits now can you![]()
...නමුත් ??????????
මගේ විශ්වාසය කොල්ලෙක් කියන්නේ නාන්න බොන එකාවත්, අරක්කු සිගරට් උගුරක්වත් කටේ තියන්න්වත් නැති එකාවත් නොවෙයි...
බීලා කෙලින් ඉන්න එකාට... ඒකට තමන්ගේ තරම දැනගෙන තියෙන්න ඕනේ..
දුම් රවුම් යවන්න දන්න එකාට.. ඒ වගේම ඔනේනම් වටේ ඉන්න හැම එකාම සිගරට් බොද්දි නොබී ඉන්න පුලුවන් එකාට...

ඔබේ මරැවා සිටින්නේ ඔබට අගල් දෙකක් දුරින්
ඔහු සමග ජිවිතය නිම කරන්න
ආදර්ශමත් නිර්මාණයක්
මෙවැනි නිර්මාණ බිහි කරන්න ඔබව දිරිගන්වනවා



Pattama Kawiyak..
Wachana Tikai..
Hebei jeewitha godak beranna puluwan...
Mage killotenam Hunu tikak thiyenawa hebei..........![]()
