mona shelter da baan. except Israel all middle east sameබිස්නස් එකක් තියෙනවා වහගන්න බැරුව. ගොඩක් ඒවා ලික්විඩයිට් කරලා කොල්ලො 3න්දෙනෙක් තියලා තියෙනවා සර්විසස් වලට. තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න ඕන කන්ට්‍රෑක්ට් නිසා.
කටාර් වල කොහෙවත් ශෙල්ටර් නෑ. ගැහුවොත් හැඳිගෑවිලාම යනවා
කතාවෙලා ගහපු සීන් එකක් තියෙනවා නේද? කතාරි උන්ගෙ කම්මැලිකමේ හැටියට කල්ලි වල්ලි කියල ඉන්නැතුව ඔහොම හරි ඉන්ටසෙප්ට් කරපු එක හොඳයි. උන්ගෙ පොලිස් ආමි එහෙම උඩ හිටියෙ බ්‍රිටිශ් උන්. කටාරයිසේශන් කියලා උන්ට පුකට ගහල එලවලා මෙලෝ රහක් නැති කටාරි ඔබලා රාජ්‍ය සේවෙ වනසගෙන තියෙන්නෙ
------ Post added on Jun 24, 2025 at 6:02 AM
https://www.facebook.com/share/r/19CMLSuBsq/?mibextid=wwXIfr
onna balapan safety room ekai normal house ekaei wenasa.