Qatar වල දැන් තත්වය

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    බිස්නස් එකක් තියෙනවා වහගන්න බැරුව. ගොඩක් ඒවා ලික්විඩයිට් කරලා කොල්ලො 3න්දෙනෙක් තියලා තියෙනවා සර්විසස් වලට. තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න ඕන කන්ට්‍රෑක්ට් නිසා.

    කටාර් වල කොහෙවත් ශෙල්ටර් නෑ. ගැහුවොත් හැඳිගෑවිලාම යනවා

    කතාවෙලා ගහපු සීන් එකක් තියෙනවා නේද? කතාරි උන්ගෙ කම්මැලිකමේ හැටියට කල්ලි වල්ලි කියල ඉන්නැතුව ඔහොම හරි ඉන්ටසෙප්ට් කරපු එක හොඳයි. උන්ගෙ පොලිස් ආමි එහෙම උඩ හිටියෙ බ්‍රිටිශ් උන්. කටාරයිසේශන් කියලා උන්ට පුකට ගහල එලවලා මෙලෝ රහක් නැති කටාරි ඔබලා රාජ්‍ය සේවෙ වනසගෙන තියෙන්නෙ
    ------ Post added on Jun 24, 2025 at 6:02 AM
    mona shelter da baan. except Israel all middle east same

    https://www.facebook.com/share/r/19CMLSuBsq/?mibextid=wwXIfr

    onna balapan safety room ekai normal house ekaei wenasa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    කටාර් එකේ යාලුවෙක්ට කතා කළා අව්ලක් නෑ ලු ඩුබායි එකේ අක්කා කෙනෙක්ට කතා කල අව්ලක් නෑ කිව්වා මම දැන් සතුටින්
     
    • Haha
    Reactions: Hankook and Gingy

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    කටාර් එකේ යාලුවෙක්ට කතා කළා අව්ලක් නෑ ලු ඩුබායි එකේ අක්කා කෙනෙක්ට කතා කල අව්ලක් නෑ කිව්වා මම දැන් සතුටින්
    රටේ නමට පස්සෙ එකේ එකේ ගාන්නෙ ඇයි බං 😅😅😅
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,862
    113
    රටේ නමට පස්සෙ එකේ එකේ ගාන්නෙ ඇයි බං 😅😅😅
    කුලය හඳුනාගැනීමෙ ක්‍රමය

    sirawata?
    ඡන්දෙන් පස්සෙ හේතුවක් නැතුවනෙ හිටියෙ බන් ඕක උස්සන්න, දෙයියො දුන්නා වගේ
    ------ Post added on Jun 24, 2025 at 11:31 AM
     
    • Haha
    Reactions: Hankook

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කුලය හඳුනාගැනීමෙ ක්‍රමය

    ඡන්දෙන් පස්සෙ හේතුවක් නැතුවනෙ හිටියෙ බන් ඕක උස්සන්න, දෙයියො දුන්නා වගේ
    ------ Post added on Jun 24, 2025 at 11:31 AM
    මේ සැරේ නම් තෙල් නැතිවෙලා අනම් බලන් වෙලා රට හොම්බෙන් ගියොත් මම නම් පොඩි ගොවිපලක් හදාගෙන එහෙම ඉන්නවා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,862
    113
    මේ සැරේ නම් තෙල් නැතිවෙලා අනම් බලන් වෙලා රට හොම්බෙන් ගියොත් මම නම් පොඩි ගොවිපලක් හදාගෙන එහෙම ඉන්නවා
    ඔහේ අර වානිජ වගාව ගැන දාන්නැතෙයි? අපි බඩගින්නෙ හිටුවන්නෙයි ඕනෑ කරන්නෙ? එහෙම හරිය?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔහේ අර වානිජ වගාව ගැන දාන්නැතෙයි? අපි බඩගින්නෙ හිටුවන්නෙයි ඕනෑ කරන්නෙ? එහෙම හරිය?
    යන්න ඕනි ෆොටෝස් ගන්න. හුලග නිසා එක ටනල් එකක් අලුත් වැඩියා කරන්න ඕනි. දෙකයි දැන් දුවන්නේ.
     
    • Love
    Reactions: Gingy