Qatar වල දැන් තත්වය

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ස්ටාෆ් එකේ කොල්ලන්ට කතා කලා

    qt.png

    ගෙවල් වල උන් කෝල් කරලා අඬනවා ගෙනත් දෙන්න කියල. අසරණ මොහොතක්

    qt2.png

    හාාා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    මම හිතන්නේ කටාර් වලින් කියන්න ඇති මෙහෙ usa base එකක් තියෙනව ඒකට ගහපන් කියලා.🤷🏻‍♂️
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,862
    113
    monawada ban umba qatar wala karanne
    බිස්නස් එකක් තියෙනවා වහගන්න බැරුව. ගොඩක් ඒවා ලික්විඩයිට් කරලා කොල්ලො 3න්දෙනෙක් තියලා තියෙනවා සර්විසස් වලට. තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න ඕන කන්ට්‍රෑක්ට් නිසා.
    කටාර් එකක මෝල් එකක සෙනගක් පෙරලි පෙරලි දුවනව දැක්කා මම හිතුවේ මුන් සෙල්ටර් එකක් හොයන් දුවනව කියල
    යකොව් මෙන්න මුන් දුවල ගිහින් අහසෙ අරව එනව බලන්න ගත්තා. 🤣
    කටාර් වල කොහෙවත් ශෙල්ටර් නෑ. ගැහුවොත් හැඳිගෑවිලාම යනවා

    මම හිතන්නේ කටාර් වලින් කියන්න ඇති මෙහෙ usa base එකක් තියෙනව ඒකට ගහපන් කියලා.🤷🏻‍♂️
    කතාවෙලා ගහපු සීන් එකක් තියෙනවා නේද? කතාරි උන්ගෙ කම්මැලිකමේ හැටියට කල්ලි වල්ලි කියල ඉන්නැතුව ඔහොම හරි ඉන්ටසෙප්ට් කරපු එක හොඳයි. උන්ගෙ පොලිස් ආමි එහෙම උඩ හිටියෙ බ්‍රිටිශ් උන්. කටාරයිසේශන් කියලා උන්ට පුකට ගහල එලවලා මෙලෝ රහක් නැති කටාරි ඔබලා රාජ්‍ය සේවෙ වනසගෙන තියෙන්නෙ
    ------ Post added on Jun 24, 2025 at 6:02 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    බිස්නස් එකක් තියෙනවා වහගන්න බැරුව. ගොඩක් ඒවා ලික්විඩයිට් කරලා කොල්ලො 3න්දෙනෙක් තියලා තියෙනවා සර්විසස් වලට. තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න ඕන කන්ට්‍රෑක්ට් නිසා.

    කටාර් වල කොහෙවත් ශෙල්ටර් නෑ. ගැහුවොත් හැඳිගෑවිලාම යනවා

    කතාවෙලා ගහපු සීන් එකක් තියෙනවා නේද? කතාරි උන්ගෙ කම්මැලිකමේ හැටියට කල්ලි වල්ලි කියල ඉන්නැතුව ඔහොම හරි ඉන්ටසෙප්ට් කරපු එක හොඳයි. උන්ගෙ පොලිස් ආමි එහෙම උඩ හිටියෙ බ්‍රිටිශ් උන්. කටාරයිසේශන් කියලා උන්ට පුකට ගහල එලවලා මෙලෝ රහක් නැති කටාරි ඔබලා රාජ්‍ය සේවෙ වනසගෙන තියෙන්නෙ
    ------ Post added on Jun 24, 2025 at 6:02 AM
    කටාර් උන් මෝඩයි කියන්නේ ඇත්තද බන්? මොකුත් කරගන්න බැලූ උන්ට තනියෙන්. සිරාද ඒ කතාව? 🤷🏻‍♂️
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    මේ ගෑනියි මිනිහයිද ? රිප්ලයි නිකන් ණය කාරයෙක් වගේ
    මට පේන විදියට උන් දෙන්නා එකාට එකා ඇතුළෙන් කැමතියි කවුරුහරි මැරෙනවා නම්😂😂😂😂
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    25 පඩි දානකම් උන් ඔහොමම තමයි. දැන් ඔය බියර් එකක් වත් ගහගන්න බැරුව ඉන්නෙ. ඒ අස්සෙ මේකකුත් උනාම. එහෙට ගෙනත් දාපු එකා එක්ක මළ ඇති. සාධාරණයි. හෙට පඩි ටික ඇපෲ කරල යවන්න ඕන.

    යවන්න තිබ්බ රටට ගහනවා හුත්තො. ඒ ඉන්න උන් ආතල් එකේ ඉන්නවා. ගෙවල් වල උන් මෙහෙ වැළලෙනවා. උන් කතා කරන්නෙ හරියට මගේ ප්‍රයිවට් ජෙට් එකක් එහෙ නවත්තලා තියෙනවා වගේ. හෙට කොහොම හරි ගෙනැල්ල දෙන්නලු.

    තව ටිකකින් ෆෝන් ඕෆ් කරලා මටත් මිසයිලයක් වැදිච්ච ගාණට ඉන්න බැලුවෙ

    ------ Post added on Jun 23, 2025 at 11:32 PM

    චුට්ටක් ඔලුව උස්සන් ආවා විතරයි, මේ කුමේනියගෙ අම්මට හුකන්ඩ දාලා හම්බ කරන් කන එකට කෙල වෙන්නෙ
    ------ Post added on Jun 23, 2025 at 11:33 PM
    මාවත් රට යවපං ජිංජේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,862
    113
    කටාර් උන් මෝඩයි කියන්නේ ඇත්තද බන්? මොකුත් කරගන්න බැලූ උන්ට තනියෙන්. සිරාද ඒ කතාව? 🤷🏻‍♂️
    ඔව් ටිකක් එහෙම එකක් තියෙනවා කලාපෙ අනිත් උන් එක්ක බලද්දි. එමිරාති එහෙම උන් මෙච්චරම ගොන් නෑ. ඒකෙත් දැන් රූලින් පවුල් (පර්සියන් කතාරි) නම් එච්චර අවුලක් නෑ. බෙද්වින් උන්ගෙ තමයි අවුල, අනික උන්ගෙ අද්‍යාපන ක්‍රමයෙ ලොකු වරදක්. හොඳ මීටර් නැතුව නෙමෙයි බහුතරය අවුල්. වයිෆ් වැඩ කලා පොඩ කාලෙකට එක ස්කෝලෙක. ඒ ඉස්කෝලෙ හදල තියෙන්නෙ ඒ රටේ උන්ට එඩෙක්සෙල් එක්සෑම පාස් කරවන්න, ඒක පාස් උනොත් ළමයින්ව යුරෝප් යවලා උගන්වනවා රජයෙ මුදලින්. ඉස්කෝලෙ ළමයි මොකුත් ඉගෙනගන්නෙ නෑ. හොඳින් හරි නරකින් හරි එක්සෑම් එකට පාස් කරවන්න කියල නොකියා බල කරනවා ගුරුවරුන්. ගොඩක් ඉන්දියන් උන් එක්සෑම් ළමයින්ට ලියල දීපු කේස් තියෙනවා. තව හිටිය නම් ලයිසන්ස් එකට කෙල වෙන නිසා වයිෆ් අයින් උනා පළවෙනි එක්සෑම් සීසන් එකට කලින්.

    Depattatama disappointed. Lajjai
    උන්ට පඩිත් නැතුව බෝම්බත් වැටෙද්දි ඔයිට එහා මොනව කියන්නද බං, මම උන් ආසාවෙන් හිටපු කාමරත් මාරු කලා ලඟදි ගණන් වැඩි නිසා. එහෙ උන් දැන් මාත් එක්ක ටිකක් මලේ ඉන්නෙ. මාත් ඔතන තියාගෙන ඉන්නෙ පුළුවන් කමකට නෙමෙයි වෙන කරන්න දෙයක් නැති නිසා.
    ------ Post added on Jun 24, 2025 at 7:27 AM

    මාවත් රට යවපං ජිංජේ
    හුත්තක් කතා කරනවා

    (ප ලි: හුත්තක් තිබ්බ නම් 35ට අඩු නම් රස්සා තියේ. රියාල් 6000ක් වගේ ගන්න පුළුවන්)
    ------ Post added on Jun 24, 2025 at 7:28 AM

    මට පේන විදියට උන් දෙන්නා එකාට එකා ඇතුළෙන් කැමතියි කවුරුහරි මැරෙනවා නම්😂😂😂😂
    ඇත්ත මන් මලොත් උගේ ප්‍රස්න ගොඩක් ඉවරයි, ඌ මලොත් මගේ එක ප්‍රශ්නයක් ඉවරයි
    ------ Post added on Jun 24, 2025 at 7:30 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    තෙල් මිල නම් 400යා පනී වගේ ලබන මාසෙ කවුරු කාට ගැහුවත්
    තෙල් මිල කොහම උනත් මම ගහන්නේ දාහක තමයි
     
    • Love
    Reactions: SIC