මොළයක් කරපු හරියක්

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මොළයක් කරපු හරියක්

attachment_486_56fbdbc964fd4_image.jpeg
 
  • Like
Reactions: toi and deepwater

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
owa ohoma wenna hethuwa kalin hitapu undage wada nisa thamai :P

:lol: දැන් ලංකාවෙ ජනප්‍රියම නිදහසට කරුණ මේක. "මගේ වරද නෙවෙයි කලින් හිටපු කෙනාගෙ වැරැද්ද" :lol:
 
DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    යහ් යං යං යං තව පොඩ්ඩයි යං යං යහ් යහ්... ග්ලූකෝස් ටිකක් කාල ඉතුරු ටික අදිමු.. යහ් යහ්.. :frown:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හෙට අනිද්දා කොලබ ආයෙත් පුපුරන්න පටන් ගනියි වගේ පොන්න සිංහලට පින් සිද්ද වෙන්න
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මරුසිරා;19935720 said:
    හෙට අනිද්දා කොලබ ආයෙත් පුපුරන්න පටන් ගනියි වගේ පොන්න සිංහලට පින් සිද්ද වෙන්න

    Ow melo rahak na :no:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    චිකමාවගේ පැතුම.

    අනේ කොලබ බෝම්බයක් පිපිරියන්. 10 15 ක් මැරියන්. ටෝයියන්ට රිදෙන්න.
    මහින්දව ආයේ ගෙන්න.

    හිතට එකගව හිතලා බලපන්. ඕක නෙමෙයි ද ඇත්ත කියලා.

    BTW ගම්මන්පිල ජිනීවා ගිහින් නේද ? බන්දුලත් එක්ක. :rofl: :rofl:
    විදේශ කුමන්ත්‍රණ
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    චිකමාවගේ පැතුම.

    අනේ කොලබ බෝම්බයක් පිපිරියන්. 10 15 ක් මැරියන්. ටෝයියන්ට රිදෙන්න.
    මහින්දව ආයේ ගෙන්න.

    හිතට එකගව හිතලා බලපන්. ඕක නෙමෙයි ද ඇත්ත කියලා.

    BTW ගම්මන්පිල ජිනීවා ගිහින් නේද ? බන්දුලත් එක්ක. :rofl: :rofl:
    විදේශ කුමන්ත්‍රණ

    ane yako umba thread nan danne hena talks deela eth balahan meh kiyana katha.. shik.. :growl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    චිකමාවගේ පැතුම.

    අනේ කොලබ බෝම්බයක් පිපිරියන්. 10 15 ක් මැරියන්. ටෝයියන්ට රිදෙන්න.
    මහින්දව ආයේ ගෙන්න.

    හිතට එකගව හිතලා බලපන්. ඕක නෙමෙයි ද ඇත්ත කියලා.

    BTW ගම්මන්පිල ජිනීවා ගිහින් නේද ? බන්දුලත් එක්ක. :rofl: :rofl:
    විදේශ කුමන්ත්‍රණ

    තොපි යුද්දෙ පරදිනකන් බලන් හිටිය වගේද???