______
1 ) අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ ප්‍රතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි.
______
මේක නං පිළිගන්න අමාරුයි බං.. ඇස් පිල්ලම් ගහද්දි අඳුරු වෙනවනෙ.. අනික ඇස් වලිං පේන දේවල් අපිට පේන්නෙ වීඩියෝ එකක වගේ ෆ්‍රේම්ස් ගොඩකිං නෙමේනෙ.. ඇහැ ඇරගෙන ඉන්දැද්දි ආලෝකය එක දිගටම ඇහැ ඇතුලෙ තියෙන ඉමේජ් සෙන්සර් එකට පතිත වෙනවනෙ.. එතකොට මොලේ සේව් කරගන්න ඕනෙ කීවෙනි ෆ්‍රේම් එකද කියල දැනගන්න විදිහක් නෑනෙ..
මට නම් තේරෙන විදිහට ඇහිපිල්ලමක් ගහද්දි අඳුරු වෙනව.. නමුත් ඇහිපිල්ලම ගහන වේගෙට අපිට පැහැදිලිව දැනෙන තරම් වෙලාවක් ආලෝකය නැතුව යන්නෙ නැති නිසා ආලෝකය නැතුව ගියා කියල අපිට තේරෙන්නෙ නෑ.. අනික එහෙම තේරෙන්න නං ඇහිපිල්ලමේ කාලෙට වඩා අඩු කාලයක් ඇතුලත ඇහේ ඉමේජ් සෙන්සරේට ලැබෙන ආලෝකයෙන් ෆ්‍රේම්ස් හදන්න ඕනෙ.. උඹට මොලෙන් ඔය අන්තිමට දැකපු දේ සේව් කරගන්න කතාව සනාථ කරන්න පුළුවන් මොකක් හරි පරීක්ෂණ වාර්තාවක් හම්බ වෙලා තියෙනවද ? පුළුවන්නම් එහෙම එකක ලින්ක් එක දාපංකො...
මුලින්ම මෙහෙම කියල ඉන්නං ... ඔයා දන්නව නේද අපි ගොඩක් වෙලා අඳුරේ ඉඳන් එලියට යත්දී , වගේම අව්වේ ඉඳල කළුවර තැනකට එත්දී අපේ ඇස් ඒ සඳහා එක පාරින්ම focus වෙන් නෑ කියල ???
ඉතින් අන්න ඒ වගේ තමයි මේකත් ... miliseconds ගානකින් වෙන ඇස් පිල්ලම් ගැසීමක් මොළය ඒ තරන්ම ගණන් ගන් නෑ .... ඒ නිසා අඳුර කියන දේ ඒ වෙලාවේ එයා detect කර ගන් නෑ ... සරලවම කිව්වොත් ඔන්න ඕකයි වෙන්නේ ...
නැත්නම් ඇස් පිල්ලම් ගහන ගහන වාරයක් පාසා ඇහැ වෙනස් වෙන්න ගියොත් ඇස් ගොඩක් වෙහෙසට පත් වෙනවා ... එතකොට ඉක්මනින් ඇස් නරක වෙන්න පුළුවන් .....
සමහර විට ඒකත් පරිනාමය වී ගෙන යත්දී පරිසරටය අනුව වුන හැඩගැසිමක් වෙන්නත් පුළුවන් අන්න ඒකයි ඒ විදිහට වෙන්නේ ...
(sorry bro .. එහෙම link එකක් කියල නං නෑ ... නෙට් එකේ එහෙ මෙහෙ යත්දී දැකල study කරලා ගත්ත කරුණු ටිකක් තමයි මේකට ඇතුලත් කරේ ....
)_______
"අපගේ මොලයට එහි වේදනාව නොදැනේ.
මොලයේ වේදනා ප්‍රතිග්‍රාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ. "
_______
එතකොට බං ඔළුවට වෙඩි තියාගත්තොත් හෙන විශාල වේදනාවක් දැනෙන එකක් නැද්ද ?පට්ටයිනෙ..
හෙහෙ .... මේකට නං ඉතින් උත්තර දෙන්න ඕනත් නෑ



මෙහෙමනේ ඔයා දැකල තියෙනවද brain operations කරනවා ???? සමහර වෙලාවට රෝගියාට සිහිනැති කිරීමක් වත් කරන් නෑ ... ශරීරයේ අවශ්‍ය ස්ථාන වල ස්නායු ක්‍රියාකාරිත්වය බලන්න හිස්කබල නිරාවරණය කරලා , තමයි මොළය expose කර ගන්නෙ
එයිට අමතරම මේ වගේ tumors වලටදී
so කෙටියෙන්ම කියන්න තියෙන්නේ ඉතින් ඔලුව කියන්නේ මොළය නෙමෙයි ... මොළය තව ගොඩක් ආවරණ වලින් ආරක්‍ෂිතව ආවරණය වෙලා තියෙන්නේ ... .. හැබැයි ඉතින් වැරදිලා හරි මොළය එහෙම හිස්කබලකින් වත් වට වෙලා තිබුන් නැත්තන් ඔයා කියන දේ හරි වෙන්නත් පුළුවන්



( btw .... මම මචං කෙනෙක් නං නෙමෙයි මචෝ
... i'm a මචී
)





mata wada creative widihata post karala thiyenawa..
මමයි ඌට කිව්වෙ