ගෑනිගෙ අම්ම තාත්තා ලග පාත ඉන්නවා නම් ඕකෙ පදිංචියට යන්න එපා. මහා ඇණයක් වෙන්නෙ
අඩුම තරමෙ උඹ සල්ලි දීල ඉඩමක් ගත්තත් ලග පාතින් ගන්න එපා.
අනික උඹ බන් ගෑනිගෙ ගෙදර හැදෙන එකා ගැන හිතන්නෙ නැතිව උඹලාගෙ පාඩුවෙ හිටියා නම් හරිනේ බන්. කොහොමත් ගෑනුන්ගෙ ගෙවල් වලින් දේවල් අඩුවෙන් ලැබෙන එක සෑහෙන්න හොදයි.
ඔය ප්‍රශ්නෙ හොදටම විසදෙනවා උඹ ලමයෙක් හදපු දවසට මොකද එතකොට වයිෆ්ගෙ ගෙදර එවුන් උඹලගෙ ලමයට වඩා පිට එකෙක්ට සලකනවා දැක්කම වයිෆ්ම ගේම අදීවි
අනික උඹ වියදම් කරලා ඕගයිස් කරන ෆැමිලි ට්‍රිප් නම් කට ඇරලා කියපන්කෝ අරූව එක්කන් එන්න එපා කියලා
yanna wenawa ban gani kamati unge gedera inna
salli wiyadam kerela idamak aran geyak hadana eka aparade ethakota gewal 4 k
anika me kohewath yana ekek nisa man athin wiyadam keren aith gewal hadanna ona nane.
paduwe inna ba ban. ape gani unge gederata badu, salli bill ehema gewanawa. amma tatta nisa mokuth nokiya innath ba. ewayen kotasak aruta wiyadam kerenakota kohomada ban paaduwe inne.
lamayek hadanna ba ban damma. wena plans wagayak tiyanawa api dennage
ow mama aith awoth nam kelinma kiyanawa aruwa nam ba kiyala tharaha wenna hari.