මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    man dawasak kiwwa ban thamusege thaththaa aruta ida kadamuth liyala deyine kiyala ohoma giyoth.meki ahuwa oya bayawela thiyenne ekada kiyala aruta salakanawata.idam liyala deyi kiyala bayatada kiyala..:sorry::sorry:
    වයිෆ්ට තමුසෙ කියලත් කතා කරනවද
    Tho kari huhakana ponnayek. Yako paka thiyanawada kiyala athagala balapan. Miss fire akakkin thowa hadala thiyenne. Ponnaya. Podi akek gena ohoma hitanne mokada pako. Anika ube salli newei ne. Anika tho pirimiyekda bola ganige pette salli athaganna. Ponnaya
    ලමයගෙ තාත්තා ඇවිත්
    mawath hada ganna kiyaan… mama international school gihin na... anika e school wala podi Kalema arawa karannath puluwanlu… idahan bageta kiyewwe
    අනුරාව සෙට් කරාවි
    උබ බැදපූ එකානෙ
    කැරි වැඩ කරන්න එපා මාමේ , මම තමයි ඒ පොඩි එකා....
    පුතා බයවෙන්න එපා.
    elakiri ban.... ube wayase api akale horen kurumba bonawa.... dansal wadinna yanawa... putar eka aran kollo ekka joogi danawa.... :love:
    ඉන්හෙරිටන්ස් :rofl:
    මමිට ඩැඩිට බිස්නස් තිබුණනම් අපිත් ඔමයි
    peretha kama
    nemai ban.
    umbalata terenne na scene eka

    මාම කොලු සින් ඒකෙද දන්නෑ
    කාලයක් යද්දි ලිංගික ආසාවල් වෙනස් වෙනව මිනිස්සුන්ගෙ
     

    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    අපේ ගෑණි පවුලේ එකම ළමයා. අපි බඳින්න කලින් ඉඳන් ගෑනිගේ අම්මයි තාත්තයි පොඩි ළමයෙක් හදාගන්නවා. පොඩි කිව්වට දැන්නම් 5 වසරේ වගේ .හදාගන්නවා කිව්වට අරන් හදාගන්නවා නෙමයි මේගොල්ල ගොඩක් කල් දන්නා පවුලක ළමයෙක්.ඒ පවුලේ ළමයි 4ක් ඉන්නවා මූ තමා වැඩිමල් සල්ලි නැතිම අය නෙමයි.මොකද අර පොඩි එකා යන්නේ international school එකකට.එහෙම ඉස්කෝලෙකට යන එකෙක්ගේ පවුලේ අයට සල්ලි නෑ කියන්න බැහැනේ.
    මම ගෑනිහෙන් ඇහුවම කියන්නේ ඒ ළමයට අම්මා තාත්තා සලකන්නේ නැහැලු ලොකු ළමයා නිසා අනිත් පොඩි ළමයි ගැනලු අවදානෙන් ඉන්නේ ,මූව ගණන් ගන්නේ නැහැලු කෑම එක බෙදලා ඔහේ තියනවලු ඕනනම් කාපන් නැත්තම් නිකන් ඉඳපන් වගේ.එහෙම හේතු නිසාලු මූව ගෑනිගේ තාත්තා මුන්ගේ ගෙදර ගෙනල්ලා මුට සලකන්නේ.කන්න,බොන්න,අඳින්න,school fees හිටන් ගෙවනවා.හැමදාම තියාගන්නේ නැහැ .සෙනසුරාදා ගෙදර යනවා ඉරිදා හවස අයිත් ගේනවා මුන්ගේ ගෙදර.
    මන් යන දවසට ගෑනිගේ ගෙදර අපි නන්දම්මයි,මාමයි,ගෑනියි පවුලේ විස්තර කතා කර කර මුත් මැද්දට එනවා අපි හතර දෙනාගේ.මාමන්ඩියත් මුගේ ඔලුව අත ගගා හුරතල් කර කර ඉන්නවා.
    මම කැමති නැහැ බන් පවුලේ අය සුහද කතාබහක ඉන්නකොට වෙන උන් මැද්දට එනවට.මොකද එතකොට පවුලක් වෙන්නේ නැහැනේ..එකයි.
    අපි බැඳපු අලුත අපේ නැන්දකෙනෙක් එයාලගේ ගෙදර එන්න කිව්වා රෑ කෑමකට ගෑනිගේ අම්මයි තාත්තයි එක්ක.එදත් මේ පොඩි එකාව මාමණ්ඩිය එක්කන් අවානේ බන්..මන් නම් මාමණ්ඩිය එක්ක එදා කතා කලෙත් නැහැ.පවුලේ අයටනේ එන්න කිව්වේ අනික අපේ පැත්තේ කෙනෙක්නෙ.මේ යකා අර පොඩි එකාවත් අරන් අවා.ඒ දවස් වල බැඳපු අලුත නිසා මන් මොකුත් කියන්න ගියේ නෑ ගෙදර අවමනම් ගෑනිට බැන්නා. ගෑනිත් කැමති ඌව තියාගෙන සලකනවට.
    මම ඌව තියාගන්නවට case කියලා ගෑනිගේ ගෙදරින් දැන් දන්නවා. එත් අම්මටයි තාත්තටයි කිසි ගානක් නැහැ. මන් එහෙ යන දවසට ඌව කාමරේ හංගලා තියන්නේ.දවසක් අතේ මට්ටු.
    ගෑනිගේ ගෙදරින් මූට සැලකිය යුතු ගානක් මාසෙට වියදම් කරනවනේ.ළමයෙක්ට උනත් මාසෙකට වියදමක් යනවන්නේ කන්න,බොන්න,අඳින්න,School ,class fees වලට අඩුම 20,000/= ක් වත්. ඔය වියදම් වෙන්නේ අපේම ළමයෙක්ට වියදම් කරන්න පුළුවන් සල්ලි කියලා මුන්ට තේරෙන්නේ නැහැනේ.හරිම මෝඩයි. දැන් අවුරුදු 5ක් විතර මූව තියන් ඉන්නවා.මම බඳින්න කලින් ඔහොම දෙයක් හිටියේ නැහැ.නිකන් කියලා තියනවා මම එච්චර ගණන් ගත්තේ නැහැ.පස්සේ දැනගත්තේ මුන් පැල් බැඳගෙන මූට සලකනවා කියලා.
    ළමයෙක්ට ඉගෙන ගන්න ,කන්න බොන්න උදවු කරන එක පිනක් තමා එත් මෙහෙම ගෙවල් වල තියන් සලකන්න ඕන නෑනේ බන්.ලොකු සල්ලි කාරයොත් නෙමයි.සාමාන්‍ය මිනිස්සු අපිත්..ඔන්න ඔක්කොම සර්ව සම්පුර්ණනම් කමක් නැහැ.
    අනික ලොකුම දේ අපේ පව්ලේ කෙනෙක් නෙමයිනේ මම අසම නැත්තේ එකයි.අපි යන ගමන් වලටයි ,trip වලටයි ,ගෙදර කතා කරනකොටයි මූවත් එක්කන් එනවනේ.එතකොට family feel එකක් එන්නේ නෑ මටනම්.
    මම ගණිටනම් අනන්තවත් කියනවා ඕකව මුන්ගේ ගෙදරින් යවන්න කියලා.නැත්තම් ඔකේ ඉවරයක් නැහැ කියලා මූ ලොකුවෙලා බැඳලා යනකම්.මූ ලොකු උනාම මේකිට තියන දේපල වලින් උටත් කොටසක් ලියන්න බැරි නැහැ.ඒත් මම අපේ wife ට කිව්වට එතනින් එහාට යන්නේ නැහැ .මම අරුට කැමති නැහැ කියලනම් දන්නවා උන්ගේ ගෙදරින්.මට මේක කෙලින් කියන්නත් බැහැනේ.
    දැන් ඊලග මාසේ ඉඳන් අපි wife ගේ ගෙදර පදිංචියට යනවා අපි අවුරුදු 1.5 විතර අපේ ගෙදර හිටියේ.wife ගේ අම්මයි තාත්තයි දෙන්න ඒ වත්තේම අනිත් ගෙදරට යනවා.උන්ට එක ලග ගෙවල් දෙකක් තියනවා. අපිට එකක් දෙනවා .
    එත් මම ආස නැහැ අරූ මේගොල්ලන්ගේ අම්මයි තාත්තයි එක්ක ඉන්නවට.මොකද එයාගේ අම්මටයි තාත්තටයි අපි දෙන්නා එක්ක එක ගෙදරක ඉඳලා අනිත් ගේ rent එකට දීලා මාසෙකට ගානක් හොයන්න පුලුවත් ඒත් අරූව තියාගන්න ඕන නිසා අනිත් ගෙදරට යනවා.මොකද මා එක්ක ඕවා බැහැනේ.ඒකයි.

    දැන් මචන්ලා මට උඹලා හොඳ වැඩක් කියපන්කො මූව මේ ගෙදරින් යවන්න.හොඳට මොලෙන් ගහන්න ඕන ගේමක් wife ගේ අම්මයි තාත්තයි තරහා නොකර වැඩේ කරන්නත් ඕන.

    P S - අර ළමයා ගෑනිගේ වත්,ගෑනිගේ තාත්තගේ හොර shot එකක්වත් නෙමයි.

    Ubath lamek hadapan ikmanata ethakota kattiya ube lamayawa balaganna patan gani
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    උබට මොලෙන් හරි මොකෙන් හරි ගහන්න පුළුවන් එකම ගේම තමයි උබේම කියලා ලමෙක් හදන එක. උබෙ එක එක ප්ලැන් තියෙනවා කියලා ලමෙක් හදන එක පහු කරොත් උබේ අනික් ප්ලැන් ඔක්කොම හරි ගිහින් උබට ඔනි කාලේට ලමෙක් හැදෙන්නෙ නැතිවෙන්නත් පුළුවන්. ලමයි අපිට ඔනි ඔනි වෙලාවට හැදෙන්නෙ නැ බන්. මම දන්න උන් ඉන්නවා අවුරුදු 8ක් 10 ක් විතරම ලමයි නැ. උනුත් ඩිලේ කර කර ඉදලා දැන් වැඩෙ දෙල් වෙලා. උබේ කියලා ලමෙක් හැදුන ගමන් උබ කියන අනික් පොඩි එකාව කෙයාකරන්නෙ නැතිව යනවා එක ලෝක ස්භාවය..
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    Ubath lamek hadapan ikmanata ethakota kattiya ube lamayawa balaganna patan gani

    උබට මොලෙන් හරි මොකෙන් හරි ගහන්න පුළුවන් එකම ගේම තමයි උබේම කියලා ලමෙක් හදන එක. උබෙ එක එක ප්ලැන් තියෙනවා කියලා ලමෙක් හදන එක පහු කරොත් උබේ අනික් ප්ලැන් ඔක්කොම හරි ගිහින් උබට ඔනි කාලේට ලමෙක් හැදෙන්නෙ නැතිවෙන්නත් පුළුවන්. ලමයි අපිට ඔනි ඔනි වෙලාවට හැදෙන්නෙ නැ බන්. මම දන්න උන් ඉන්නවා අවුරුදු 8ක් 10 ක් විතරම ලමයි නැ. උනුත් ඩිලේ කර කර ඉදලා දැන් වැඩෙ දෙල් වෙලා. උබේ කියලා ලමෙක් හැදුන ගමන් උබ කියන අනික් පොඩි එකාව කෙයාකරන්නෙ නැතිව යනවා එක ලෝක ස්භාවය..

    lamayek hadana eka harenna wena idea ekak kiyapallako ban
    ekata tawa airuddak dekak inna ona api denna.
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    වයිෆ්ට තමුසෙ කියලත් කතා කරනවද

    ලමයගෙ තාත්තා ඇවිත්

    අනුරාව සෙට් කරාවි
    උබ බැදපූ එකානෙ

    පුතා බයවෙන්න එපා.

    ඉන්හෙරිටන්ස් :rofl:
    මමිට ඩැඩිට බිස්නස් තිබුණනම් අපිත් ඔමයි


    මාම කොලු සින් ඒකෙද දන්නෑ
    කාලයක් යද්දි ලිංගික ආසාවල් වෙනස් වෙනව මිනිස්සුන්ගෙ

    mama kolu scene. naha ban
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    උබ ළමයි 3ක් හදලා එහෙට බාර දීපන්. එතකොට අර කොල්ලව එපා වෙයි.
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    570
    448
    63
    උබගේ වැඩිහිටියෙක්ට කියල ගැනිගේ උන්ට කියවපන් මේ අට්ටිම්බෙක් ගෙදර තියාගෙන ඉන්න එක එයාලටත් ප්‍රශ්නයක් කියල දේපළ ටික ලියල ඉවරයක් කරන්න කියල. පොඩි එකාට ලියන්න හැදුවොත් ගෑනි දාල යනවා කියපන්. ලීවට පස්සේ අනික් ගේ රෙන්ට් එකට දෙන්න ඕන කියපන්.
     

    i.lk

    Junior member
  • Dec 3, 2018
    31
    0
    6
    උබ කතාව උබේ ගැනිගේ පැත්තෙන් අම්මල තාත්තලාගේ පැත්තෙන් හිතල බලහන්. උන් හිතනවා ඇති උබ ළමයට කැමති නැත්තේ සල්ලි පෙරේතකමට කියල. වියදම් කරන්නෙත් උබේ සල්ලි නෙවෙඉනං උබ වද වෙන්න එපා.

    හැබැයි ගැනිට කියහන් උබලගේ පුද්ගලික කතා වලට ගමන් බිමන් වලට උව එක්කන් එන්න එපා කියලා.

    **උබ ඌ ගැන කේන්තියෙන් බලනකන් උබට අලුත් ගෙදර සැනසිල්ලේ ඉන්න බැරිවෙයි. උබ උට විරුද්ධව කරන වැඩ කවද හරි උබේ ළමයටත් පිට මිනිහෙක්ගෙන් උනොත්? කව්ද දන්නේ බං අපි හෙට මැරෙයිද කියල.
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    උබගේ වැඩිහිටියෙක්ට කියල ගැනිගේ උන්ට කියවපන් මේ අට්ටිම්බෙක් ගෙදර තියාගෙන ඉන්න එක එයාලටත් ප්‍රශ්නයක් කියල දේපළ ටික ලියල ඉවරයක් කරන්න කියල. පොඩි එකාට ලියන්න හැදුවොත් ගෑනි දාල යනවා කියපන්. ලීවට පස්සේ අනික් ගේ රෙන්ට් එකට දෙන්න ඕන කියපන්.

    man ape ammatanam kiwwa. eth ammata kiyala kiyoganna giye na thaama.
    depala liyala na thama mokakwath
    ehema mama kiyanna ona nane ban dala yanawa kiyala. unge ammai tattatai terenne epai wena ekekta denne nathuwa okkoma duwata denna
    me yana widhata mata mamandiyawa sure na. ekai aula
    anika ape katha walata gamnwelata uu ena eka mama asama natte.
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    උබ කතාව උබේ ගැනිගේ පැත්තෙන් අම්මල තාත්තලාගේ පැත්තෙන් හිතල බලහන්. උන් හිතනවා ඇති උබ ළමයට කැමති නැත්තේ සල්ලි පෙරේතකමට කියල. වියදම් කරන්නෙත් උබේ සල්ලි නෙවෙඉනං උබ වද වෙන්න එපා.

    හැබැයි ගැනිට කියහන් උබලගේ පුද්ගලික කතා වලට ගමන් බිමන් වලට උව එක්කන් එන්න එපා කියලා.

    **උබ ඌ ගැන කේන්තියෙන් බලනකන් උබට අලුත් ගෙදර සැනසිල්ලේ ඉන්න බැරිවෙයි. උබ උට විරුද්ධව කරන වැඩ කවද හරි උබේ ළමයටත් පිට මිනිහෙක්ගෙන් උනොත්? කව්ද දන්නේ බං අපි හෙට මැරෙයිද කියල.

    kamak na ban hithuwata man gana
    mage salli nemai thamai eth ape lamayekta kawada hari wiyadam kerenna puluwan salli tikane oya dan wena ekekta wiydam keranne
    mama nam ganita kiyala tiyenne. lagadi kohewath giye na kattiya

    lamayage demawupiyo danaganna ona anunta karadarayak nokara lamai hadaganna. bainam nohada inna ona
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    ගෙදරට නිර්නාමික ලියුමක් යවපන් අර පොඩි එකාගේ අම්මලා දේපොළ ගන්න බලාපොරොත්තුවෙන් පොඩි එකාව එහෙට එවලා කියලා. අර ජෝඩුවගේ නෑයෙක් විදිහට.