පොඩිකාලේම රටවල්වලට යන්න විසා ඇප්ලයි කරන්නයි, ඒවාට හොර ඩොකියුමන්ට්ස් හදන්නයි කන පරිප්පුව දැකලා තිත්ත වෙලා පරම්පරාවටම තෑග්ගක් දෙන්න කල්පනාකලා. දැන් මගේ පොඩිඋන්ට මම විඳපු දුක්විඳින්න ඕන නෑ...... අයිඩී එක පෙන්නලා මාත් එක්ක කැමති රටවල්වලට යනවා.....![]()

මම කිරියේ ඉන්නකං උඹලට කියනදේ බං, ලංකාවේ පලවෙනි පන්තියේ පුරවැසියෝ නෙමෙයිනන්, ලොකු සල්ලිකාරයොත් නෙමෙයිනන්, රටෙන් එලියට යන්න නිදහසත් ඕනනං, පුළුවන් ක්‍රමේකට හොඳ රටකට ජාතිකත්වය මාරුකරගන්න. ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කො.![]()
මම කිරියේ ඉන්නකං උඹලට කියනදේ බං, ලංකාවේ පලවෙනි පන්තියේ පුරවැසියෝ නෙමෙයිනන්, ලොකු සල්ලිකාරයොත් නෙමෙයිනන්, රටෙන් එලියට යන්න නිදහසත් ඕනනං, පුළුවන් ක්‍රමේකට හොඳ රටකට ජාතිකත්වය මාරුකරගන්න. ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.

උඹට හිතුනගමන් ඕන තැනකට ට්රැවල් කරන්න තටු හම්බෙනවා.එල මචන්. මොන වගේ ප්‍රශ්නද සාමාන්යෙන් විසදගන්න පුලුවන්?![]()


උඹට හිතුනගමන් ඕන තැනකට ට්රැවල් කරන්න තටු හම්බෙනවා.![]()

ඒත් මචන් වෙන රටක සිටිසන්ශිප් එක ගන්න එක ලේසි නෑනෙ.![]()
ක්‍රම තියෙනවා මචන්, ගැළපෙන රටක් තෝරන් සෙට්ල් වෙන


කර කර හිටපු clerk ජොබ් එකෙන් අයින් වෙලා, අවුරුද්දක් නොසෑහෙන කට්ටක් කාල Web development ඉගෙන ගත්ත. එතකොට මට වයස 27යි. පඩිය රු 15000ක් වගේ ගත්තේ. කිසිම ස්ථාවරයක් තිබුනේ නෑ. අයින් වෙලා ඔය දේ කරන්න හිතුනේ ඒ කාලේ තිබුන frustration එකත් එක්ක. ගොඩක් depress උනා. Stress උනා. නමුත් ගත්තු තීරණේ ක්‍රියාත්මක කරා. අද ඔලුව කෙලින් තියාගෙන කාටවත් යටත් නැතුව ජීවත් වෙන්නේ ඒ effort එක නිසා.

torrent upload karanna gaththa eka.

මගෙ බිස්නස් මොඩ්ල් එක අනුව ලංකාවෙ හිටියොත් තමයි මචන් වැඩි ලාභයක් ගන්න පුලුවන්. ඒක නිසා වෙන රටක ගිහින් සෙට්ල් වෙන්න මගෙ අදහසක් නෑ බං.
උබේ අදහස්වලට ගොඩක් ස්තූතියි! මේක බලන අනිත් එවුන්ට එකෙන් ප්‍රයෝජනයක් තියෙයි.![]()

