මොළෙන් දීපු ගේම් එක

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    නියමයි මචන්. එහෙම තමයි ඉන්න ඕන.:love:

    උබේ සාර්ථකත්වයට මග පාදපු උබට ආවේනිකයි කියල උබ හිතන හැකියාවන් සහ ගතිගුණ මොනවද මචන්? :rolleyes:

    මේකයි මචං.. විදෙශ් ගතවෙලා තමයි ගේම ගැහුවේ. අවුරුදු 16 ක් විතර නොසෑහෙන්න දුක් වින්ද. උබල උනත් දන්නවනේ ලන්කාවේ ඉදන් මේ ගානට ජීවිතේ ගොඩදාගන්න එක ලේසි නෑ කියල.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඌරු වරිගේ වන්නිය;24621444 said:
    පොඩි එකාගේ කලිසමේ කක්ක ගිහින් ඉස්කෝලෙදි.... එකෙකුට විතරක් නොන්ඩි වෙලා.. අනිත් උන් දන්නේ නැහැ...

    නොන්ඩි වෙච්ච එක පොඩි එකට බෝගා කියල අනිත් උන් ඉස්සරහ විහිළු කරා කියල අඩාගෙන ගෙදර අවා...

    මම උට කියල දුන්න මුට ඒ නම පන්තියේ ළමයි ඉස්සරහ කිව්වොත්, "උම්බටනේ එදා ක්‍රිකට් ප්‍රක්ටිස් දවසේ කලිසමේ බෝග ගියේ.. මමනේ උඹට හෝදගන්න උදව් කරලා මගේ බොටම අන්දගෙන්න දුන්නේ" කියල හයියෙන් කියන්න කියලා...

    වැඩේ 100% සාර්ථකයි... ඌ දැන් පොඩි එකාව මග අරිනවලු.. මුළු පංතියම උට බෝගා කියල කාර්ඩ් ගහලා....ඌ දැන් පොඩි එකාගේ මුනවත් බලන්නේ නැතිලු..
    . :D

    අපේ කාලෙ බොග මිෂන් වලට මාර කැමති කොල්ලෝ..පන්තියෙන පැනගෙන පැයක් විතර එලියෙ ඉන්න චාන්ස්:lol:ඒකට දැන් පොඩි එවුන්
     
    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Diamond smuggling. Dec cadet widiyata onboard traning weddi africa idan,hong kong dakwa. Wayasa mata 20i.pathipalaya outlander akak 21di
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකයි මචං.. විදෙශ් ගතවෙලා තමයි ගේම ගැහුවේ. අවුරුදු 16 ක් විතර නොසෑහෙන්න දුක් වින්ද. උබල උනත් දන්නවනේ ලන්කාවේ ඉදන් මේ ගානට ජීවිතේ ගොඩදාගන්න එක ලේසි නෑ කියල.

    ලංකාවෙ ජොබ් එකක් කරලා නම් ඔය ගානට එන්න ගොඩක් අමාරුයි මචන්. ඒත් බිස්නස් කරලා නම් පුලුවන්. :rolleyes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ජීවත් උනා බං..මොලෙන් ජීවත් උනා .. පුලුවන් විදියට ආගමට දහමට අනුව ජීවත් උනා.. පුලුවන් වෙලාවට ඕන එකෙක්ට බොක්කෙන් උදවු කලා..(හිතන විදියට සාපේක්ශව ගොඩක් ප්‍රශ්න අඩුවෙන් ජීවත් උනා )අපේ අම්මලා තාත්තල ලොකු මිනිස්සු නෙමේ ඊත් ලංකාවේ ඉන්නකාලෙත් මම හම්බකරල ජපන් අන් රෙජිස්ටර්ඩ් වාහනයක් ගත්තා.. දැනට නම් පිටරට ජීවත් වෙන්නේ. දැන් මම මෙහත් ගෙයක් ගත්තා.. මෙහෙ සිටිසන් තියෙද්දිත් තව ටික කාලෙකින් විතර ලංකාවේ පදිංචියට එනවා..ලංකාවට ආදරේ හින්දා එතකොට ඕන නම් වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්..ගෙදර රෙන්ට් එකෙන්.. හැම තීරණයක් ගනිද්දිම හොඳට හිතුව.. හැමවෙලේම ප්ලැන් බී එකක් තියාගත්තා..රිස්ක් ගන්න බය උනේ නෑ හිතලා බලල රිස්ක් ගත්තා.. (වරදවා හිතන්න එපා ආත්ම වර්නණාවන් නෙමේ )
     
    Last edited:

    ඇත්තටම නියමයි මචන්. ඒකයි වෙන්න ඕන! :love::love:
     
    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    8-5 job eken ain una ban. Dan mama nidahase freelance graphic design karanawa. Thama lokuwata na.mokuthma danne nathuwa patan gaththe. Plans godak tiyei karanna issarahata
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක මම නම් කරපු දෙයක් නෙමේ...මේ title එකට ගැලපෙයිද දන්නෙත් නැහැ.

    ජීවිතේ එක අවස්තාවක මම එක කෙනෙකුට බොහොම පුංචි උපදෙසක් දුන්නා.
    දැන් ඒ මනුස්සයා මාළු මුදලාලි කෙනෙක්.ලොරියක් බෝට්ටු දෙක තුනක් එහෙම තියෙනවා.

    ( මම ඒ මනුස්සයට දීපු උපදෙස තමයි , තව අවුරුදු 2 වෙද්දී උඹ තව දුරටත් මාළු වාඩියේ ගෝල රස්සාව කරන්න එපා. උඹේම දෙයක් පටන් ගනින්.
    අවුරුදු 2 වෙද්දී ආයේ මම උඹව හම්බු වෙද්දී උඹ උඹේම දෙයක් කරන්න පටන් අරගෙන තියෙන්න ඕනේ.)

    4 වසරට වෙනකන් විතරක් ඉගෙන ගත්තු මනුස්සයෙක්.මගේ හොඳ මිත්‍රයෙක්.මිනිහා ඉන්න තැන ගැන මට බොහොම නිහතමානි සතුටක් තියෙනවා.
    මොකද මිනිහා මොටිවේෂන් එක ගත්තේ මම කියපු කතාවෙන් ....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්

    shaa ela ela ban...
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ගේම් එක.
    උදේට උලුවෙ කැක්කුම හැදුන එක .
    ප්‍රථිඵලය.
    විභාගෙ ෆේල්,

    ඒත් ඉතිං ජොලියෙ ඉනවා ;)
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ජීවත් උනා බං..මොලෙන් ජීවත් උනා .. පුලුවන් විදියට ආගමට දහමට අනුව ජීවත් උනා.. පුලුවන් වෙලාවට ඕන එකෙක්ට බොක්කෙන් උදවු කලා..(හිතන විදියට සාපේක්ශව ගොඩක් ප්‍රශ්න අඩුවෙන් ජීවත් උනා )අපේ අම්මලා තාත්තල ලොකු මිනිස්සු නෙමේ ඊත් ලංකාවේ ඉන්නකාලෙත් මම හම්බකරල ජපන් අන් රෙජිස්ටර්ඩ් වාහනයක් ගත්තා.. දැනට නම් පිටරට ජීවත් වෙන්නේ. දැන් මම මෙහත් ගෙයක් ගත්තා.. මෙහෙ සිටිසන් තියෙද්දිත් තව ටික කාලෙකින් විතර ලංකාවේ පදිංචියට එනවා..ලංකාවට ආදරේ හින්දා එතකොට ඕන නම් වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්..ගෙදර රෙන්ට් එකෙන්.. හැම තීරණයක් ගනිද්දිම හොඳට හිතුව.. හැමවෙලේම ප්ලැන් බී එකක් තියාගත්තා..රිස්ක් ගන්න බය උනේ නෑ හිතලා බලල රිස්ක් ගත්තා.. (වරදවා හිතන්න එපා ආත්ම වර්නණාවන් නෙමේ )

    uba lankawata awoth uba gahapu game okkoma wathure..inna ratatama wela indapan
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක මම නම් කරපු දෙයක් නෙමේ...මේ title එකට ගැලපෙයිද දන්නෙත් නැහැ.

    ජීවිතේ එක අවස්තාවක මම එක කෙනෙකුට බොහොම පුංචි උපදෙසක් දුන්නා.
    දැන් ඒ මනුස්සයා මාළු මුදලාලි කෙනෙක්.ලොරියක් බෝට්ටු දෙක තුනක් එහෙම තියෙනවා.

    ( මම ඒ මනුස්සයට දීපු උපදෙස තමයි , තව අවුරුදු 2 වෙද්දී උඹ තව දුරටත් මාළු වාඩියේ ගෝල රස්සාව කරන්න එපා. උඹේම දෙයක් පටන් ගනින්.
    අවුරුදු 2 වෙද්දී ආයේ මම උඹව හම්බු වෙද්දී උඹ උඹේම දෙයක් කරන්න පටන් අරගෙන තියෙන්න ඕනේ.)

    4 වසරට වෙනකන් විතරක් ඉගෙන ගත්තු මනුස්සයෙක්.මගේ හොඳ මිත්‍රයෙක්.මිනිහා ඉන්න තැන ගැන මට බොහොම නිහතමානි සතුටක් තියෙනවා.
    මොකද මිනිහා මොටිවේෂන් එක ගත්තේ මම කියපු කතාවෙන් ....

    නියමයි මචන්! :love:
    ඔහොම දෙයක් කිව්වාම පිලිපදින අය බොහොම පොඩ්ඩයි ඉන්නේ. :rolleyes: