නියමයි මචන්. එහෙම තමයි ඉන්න ඕන.
උබේ සාර්ථකත්වයට මග පාදපු උබට ආවේනිකයි කියල උබ හිතන හැකියාවන් සහ ගතිගුණ මොනවද මචන්?![]()
ඌරු වරිගේ වන්නිය;24621444 said:පොඩි එකාගේ කලිසමේ කක්ක ගිහින් ඉස්කෝලෙදි.... එකෙකුට විතරක් නොන්ඩි වෙලා.. අනිත් උන් දන්නේ නැහැ...
නොන්ඩි වෙච්ච එක පොඩි එකට බෝගා කියල අනිත් උන් ඉස්සරහ විහිළු කරා කියල අඩාගෙන ගෙදර අවා...
මම උට කියල දුන්න මුට ඒ නම පන්තියේ ළමයි ඉස්සරහ කිව්වොත්, "උම්බටනේ එදා ක්‍රිකට් ප්‍රක්ටිස් දවසේ කලිසමේ බෝග ගියේ.. මමනේ උඹට හෝදගන්න උදව් කරලා මගේ බොටම අන්දගෙන්න දුන්නේ" කියල හයියෙන් කියන්න කියලා...
වැඩේ 100% සාර්ථකයි... ඌ දැන් පොඩි එකාව මග අරිනවලු.. මුළු පංතියම උට බෝගා කියල කාර්ඩ් ගහලා....ඌ දැන් පොඩි එකාගේ මුනවත් බලන්නේ නැතිලු...![]()
ඒකට දැන් පොඩි එවුන්මේකයි මචං.. විදෙශ් ගතවෙලා තමයි ගේම ගැහුවේ. අවුරුදු 16 ක් විතර නොසෑහෙන්න දුක් වින්ද. උබල උනත් දන්නවනේ ලන්කාවේ ඉදන් මේ ගානට ජීවිතේ ගොඩදාගන්න එක ලේසි නෑ කියල.

ජීවත් උනා බං..මොලෙන් ජීවත් උනා .. පුලුවන් විදියට ආගමට දහමට අනුව ජීවත් උනා.. පුලුවන් වෙලාවට ඕන එකෙක්ට බොක්කෙන් උදවු කලා..(හිතන විදියට සාපේක්ශව ගොඩක් ප්‍රශ්න අඩුවෙන් ජීවත් උනා )අපේ අම්මලා තාත්තල ලොකු මිනිස්සු නෙමේ ඊත් ලංකාවේ ඉන්නකාලෙත් මම හම්බකරල ජපන් අන් රෙජිස්ටර්ඩ් වාහනයක් ගත්තා.. දැනට නම් පිටරට ජීවත් වෙන්නේ. දැන් මම මෙහත් ගෙයක් ගත්තා.. මෙහෙ සිටිසන් තියෙද්දිත් තව ටික කාලෙකින් විතර ලංකාවේ පදිංචියට එනවා..ලංකාවට ආදරේ හින්දා එතකොට ඕන නම් වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්..ගෙදර රෙන්ට් එකෙන්.. හැම තීරණයක් ගනිද්දිම හොඳට හිතුව.. හැමවෙලේම ප්ලැන් බී එකක් තියාගත්තා..රිස්ක් ගන්න බය උනේ නෑ හිතලා බලල රිස්ක් ගත්තා.. (වරදවා හිතන්න එපා ආත්ම වර්නණාවන් නෙමේ )

Diamond smuggling. Dec cadet widiyata onboard traning weddi africa idan,hong kong dakwa. Wayasa mata 20i.pathipalaya outlander akak 21di
මේක මම නම් කරපු දෙයක් නෙමේ...මේ title එකට ගැලපෙයිද දන්නෙත් නැහැ.
ජීවිතේ එක අවස්තාවක මම එක කෙනෙකුට බොහොම පුංචි උපදෙසක් දුන්නා.
දැන් ඒ මනුස්සයා මාළු මුදලාලි කෙනෙක්.ලොරියක් බෝට්ටු දෙක තුනක් එහෙම තියෙනවා.
( මම ඒ මනුස්සයට දීපු උපදෙස තමයි , තව අවුරුදු 2 වෙද්දී උඹ තව දුරටත් මාළු වාඩියේ ගෝල රස්සාව කරන්න එපා. උඹේම දෙයක් පටන් ගනින්.
අවුරුදු 2 වෙද්දී ආයේ මම උඹව හම්බු වෙද්දී උඹ උඹේම දෙයක් කරන්න පටන් අරගෙන තියෙන්න ඕනේ.)
4 වසරට වෙනකන් විතරක් ඉගෙන ගත්තු මනුස්සයෙක්.මගේ හොඳ මිත්‍රයෙක්.මිනිහා ඉන්න තැන ගැන මට බොහොම නිහතමානි සතුටක් තියෙනවා.
මොකද මිනිහා මොටිවේෂන් එක ගත්තේ මම කියපු කතාවෙන් ....
ජීවත් උනා බං..මොලෙන් ජීවත් උනා .. පුලුවන් විදියට ආගමට දහමට අනුව ජීවත් උනා.. පුලුවන් වෙලාවට ඕන එකෙක්ට බොක්කෙන් උදවු කලා..(හිතන විදියට සාපේක්ශව ගොඩක් ප්‍රශ්න අඩුවෙන් ජීවත් උනා )අපේ අම්මලා තාත්තල ලොකු මිනිස්සු නෙමේ ඊත් ලංකාවේ ඉන්නකාලෙත් මම හම්බකරල ජපන් අන් රෙජිස්ටර්ඩ් වාහනයක් ගත්තා.. දැනට නම් පිටරට ජීවත් වෙන්නේ. දැන් මම මෙහත් ගෙයක් ගත්තා.. මෙහෙ සිටිසන් තියෙද්දිත් තව ටික කාලෙකින් විතර ලංකාවේ පදිංචියට එනවා..ලංකාවට ආදරේ හින්දා එතකොට ඕන නම් වැඩ නොකර ජීවත් වෙන්න පුලුවන්..ගෙදර රෙන්ට් එකෙන්.. හැම තීරණයක් ගනිද්දිම හොඳට හිතුව.. හැමවෙලේම ප්ලැන් බී එකක් තියාගත්තා..රිස්ක් ගන්න බය උනේ නෑ හිතලා බලල රිස්ක් ගත්තා.. (වරදවා හිතන්න එපා ආත්ම වර්නණාවන් නෙමේ )
8-5 job eken ain una ban. Dan mama nidahase freelance graphic design karanawa. Thama lokuwata na.mokuthma danne nathuwa patan gaththe. Plans godak tiyei karanna issarahata