what are the symptoms and how are you now ?>මට අවු 9 ඉදන් ocd තිබ්බා
what are the symptoms and how are you now ?>මට අවු 9 ඉදන් ocd තිබ්බා
kawda yako co pilot? does he know biology?Co-pilot mama gen ahuwa
Great question! The idea that herbivorous animals tend to be larger than carnivorous ones is generally true in many ecosystems, and it comes down to a few key biological and ecological factors:
1. Energy Availability from Plants
- Plants are abundant and form the base of the food chain. Herbivores have access to a more consistent and plentiful food source.
- Because of this, they can sustain larger body sizes over time, especially in environments like grasslands or forests.
2. Digestive Efficiency and Size
- Herbivores often need large, complex digestive systems to break down tough plant material (like cellulose).
- This requires larger body sizes to house organs like multi-chambered stomachs (e.g., cows) or long intestines (e.g., elephants).
3. Predator-Prey Dynamics
- Carnivores are usually smaller and more agile to hunt effectively.
- If carnivores were too large, they’d need enormous amounts of food, which is harder to find since prey is less abundant than plants.
- Also, smaller carnivores can specialize in hunting specific prey, making them more efficient.
4. Evolutionary Pressure
- Herbivores often evolve to be larger as a defense mechanism against predators.
- Size can deter predators or help in group defense (e.g., elephants, bison).
Examples
- Large herbivores: Elephants, giraffes, rhinos, bison.
- Large carnivores: Lions, tigers, wolves — still big, but generally smaller than the largest herbivores.
AI. he knows everythingkawda yako co pilot? does he know biology?
ශාක ප්‍රෝටීන ලොකුවට මාංශ පේෂීන් වර්ධනය කරන්න සපෝට් කරන්නෙ නෑ කියන එක නෙ විද්වත් මතය. එහෙම නේ
එ්ත් මෙච්චර කාලයක් ගිහිල්ලත් මාංශ භක්ෂක සත්තුන්ට වඩා ශාක භක්ෂක සතුන් ශාරීරිකව විශාල වෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද? එ්ක මට හැමදාම ඔළුවට එනව
Weight lift කරද්දී.
අහම්බයකින් ඈත අතීතයේ එහෙම උණා කියමු. එහෙම නම් පරිණාමයේ දී ඇයි එ්ක වෙනස් නොවී අදටත් එහෙම ම පවතින්නෙ![]()
ශාක ප්‍රෝටින ආහාර වලින්
ඇඟ හැදෙන්න ඕනි සම්පූර්ණ ප්‍රෝටීන හම්බෙන්නෙ නැ ... ( සෝයා හැර )
උදාහරණයත් විදියට අපි රතු බත් එක්ක අනිවාරෙන් පරිප්පු / කඩල වගෙ දෙයක් ගන්න ඕනි සම්පූර්ණ ප්‍රෝටීන් එක හැදෙන්න ...
ඒකම අපිට මස් වලින් විතරක්ම ගන්න පුලුවන්
ඒත් vegan protein වලට වඩා pork,chicken වගෙ animalistic foods වලින් හම්බෙන protein එක quality ලු ...
ජිම් පිස්සුව තියන කාලෙ හොයපු දේවල් ඔය
මස් බිත්‍තර ගණන් කාලෙ දවසට සෝයා 200g කෑව මම ඉස්සරලොකු හට්ටියක් පිරෙන්න හදල කෑව ... ඒත් results තිබුනෙ නැ , පස්සෙ තමා හොයාගත්තෙ කඩවල තියන සෝයා.වල protein අඩුයි සහ low quality කියල.
උන්ගෙ අඟෙ ක්‍රියාවලියෙදි සෙලියුලොස් ෆැට් වලට කන්වර්ට් වෙනවා. මිනිසුන්ගෙ වෙනස්, ග්ලුකොස් තමයි ෆැට් වෙන්නෙශාක ප්‍රෝටීන ලොකුවට මාංශ පේෂීන් වර්ධනය කරන්න සපෝට් කරන්නෙ නෑ කියන එක නෙ විද්වත් මතය. එහෙම නේ
එ්ත් මෙච්චර කාලයක් ගිහිල්ලත් මාංශ භක්ෂක සත්තුන්ට වඩා ශාක භක්ෂක සතුන් ශාරීරිකව විශාල වෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද? එ්ක මට හැමදාම ඔළුවට එනව
Weight lift කරද්දී.
අහම්බයකින් ඈත අතීතයේ එහෙම උණා කියමු. එහෙම නම් පරිණාමයේ දී ඇයි එ්ක වෙනස් නොවී අදටත් එහෙම ම පවතින්නෙ![]()
what are the symptoms and how are you now ?>