මොළේ වර්ධනයට මාළු

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
මොළේ වර්ධනයට මාළු

මාළු වැඩිපුර ආහාරයට එක්කැර ගැනීමෙන් මොළයේ වර්ධනයක් සහ ඇල්ෂයිමර් වැනි රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මාළු කෑමෙන් සිරුරට ලැබෙන ඔමෙගා තුන නමැති මේද අම්ලය හේතුවෙන් වයස්ගතවන විට මොළයේ පරිමාව ද විශාල වන බවයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න බව අවුරුද්දකින් හෝ දෙකකින් පමණ ආරක්ෂාවන බව ද ඔවුහු කියති.

ඇල්ෂැයිමර් රෝගයේ ලක්ෂණයක් වන්නේ වයසට යන විට මොළයේ හැකිළීමයි. බ්‍රිතාන්‍යයේ වෛද්‍ය නිර්දේශය වන්නේ සතියකට දෙවරක් හෝ තෙල් සහිත මසුන්ගෙන් කෑල්ලක් ආහාරයට ගත යුතු බවයි. මේ ආකාරයට පෝෂ්‍යදායක අතින් පොහොසත් මසුන්ගේ තෙල් අඩංගු වන්නේ හුරුල්ලා, කුම්බලාවා සහ සැමන් මසුන්ගේ බව ද පර්යේෂකයන් පවසයි.

මේ අධ්‍යයනය සදහා ගැහැනුන් 1111 ක් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ රතු රුධිර සෛලවල ඇති ඔමෙගා තුන නමැති මේද අම්ල පරීක්ෂාවට ලක්කැර තිබේ.





 
රෙප් ++++++++
spiderman8.gif
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to Goldberg again.

    man nam malu kannema na bn mata watura rahata kanna hitenne na fry karala witarai kawoth kanne
    ada indala kanna one
     
    උබ උබේ ජීවිතය අවුරුද්දක් වැඩිපුර සිහිබුද්ධියෙන් ගෙවන්න අවුරුද්දකට අහිංසක සත්තු කීයක් මරන්න හිතාගෙනද ඉන්නේ?
    ඔයිට වැඩිය හොද නැත්ද බණක් බාවනාවක් කරලා තමුන් කරපු දේවල් ගැන හිතනවා ඔය කාලෙට?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    කෑප්ටන් Jack Sparrow;16881573 said:
    උබ උබේ ජීවිතය අවුරුද්දක් වැඩිපුර සිහිබුද්ධියෙන් ගෙවන්න අවුරුද්දකට අහිංසක සත්තු කීයක් මරන්න හිතාගෙනද ඉන්නේ?
    ඔයිට වැඩිය හොද නැත්ද බණක් බාවනාවක් කරලා තමුන් කරපු දේවල් ගැන හිතනවා ඔය කාලෙට?

    :yes::yes::yes::yes:

    I am vegan