මොළ හතේ අයවැය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අධ්‍යාපනය ට 7.51 % දෙන එක හොඳයි. නිර්මාල් ස කෑ ගහ්ක්ලථ් ජහපාලනෙන් මේලෝකේ දෙයක් කරන්න බැරි උනානේ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,189
    945
    113
    7.5% කියන්නෙ සමස්ත රාජ්‍ය ආදායමෙන් 7.5%ක් ද? ඒක බෙදෙන්නෙ කොහොමද කියල විස්තර නෑ නේද?

    හොද අදහසක්, නමුත් දීර්ඝකාලීන සැලසුමක් එක්ක කලයුතු දෙයක්.
    උදාහරණයක් විදියට කිව්වොත්
    1. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඔවුන්ගේ වියදම් ඔවුන්ටම උපයාගැනීමේ ක්‍රමවේදය සැකසීම
    2. විශ්වවිද්‍යාලවල පර්යේෂණ පත්ත්‍රිකා සමාජ භාවිතයට ගන්නා විදියට ක්‍රමවේදය සැකසීම. විශ්වවිද්‍යාලවල කොතරම් හොඳ පර්යේෂණ පත්ත්‍රිකා හැදුනත් ඒවා කොලවලට පමණක් සීමා වෙන තත්වයක් තියෙන්නෙ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154

    හරි විස්තරයක් නැ බන්.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට මතකයි.. මයින්ද මාතියා ඒක අයවැයකට කිව්ව,
    සියලුම දුෂ්කර පාසැල් වල සිසුන්ට - සපත්තු දෙනව කියලත්..
    දුන්න කියල නම් අහල නැහැ..
    හැම අයවැයක්ම වචන ගොඩක් විතරයි...
    හැම අවුරුද්දෙම පුරුද්දට කියවනව...
    පසුගිය අයවැයට රජය කිව්ව දේවල් කෙරුවද කියල කවුරුත් අහන්නෙත් නැහැ...
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පෙට්‍රල් ලීටර් 5ක් අඩු කරගෙන කියනවා මන්ත්‍රීවරු කැප කිරීම් කරනවලු. හම්මේ ඉතින්..
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    පෙට්‍රල් ලීටර් 5ක් අඩු කරගෙන කියනවා මන්ත්‍රීවරු කැප කිරීම් කරනවලු. හම්මේ ඉතින්..
    මේවා බය්යෝ විශ්වාස කරනවා බන්,මෝඩයි කියල මරලා දන්නද ඉතින්.මොංගල් බයන්ගේ මහා උන්ටත් දැන් වයර් ෂෝර්ට්
     
    • Sad
    Reactions: Ramiel