මොළ නෙමේ මොළ ගෙනාපු ලොරි

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    දැන් ගොඩක් උන් hardcopy කියවනවා අඩුයි. මුන් තාම ඉන්නේ 80 වල.

    Godak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.

    Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam :rolleyes:
     
    • Haha
    Reactions: Bam and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,977
    1
    61,041
    113
    Mother Earth

    උබ මාර සුරංගනා ලෝකෙක් ඉන්නෙ නේද ? ඉස්කෝල වලට කොච්චර පොත් ටිකක් ගන්න තිබ්බද ඔය ලොරි ගන්න සල්ලි වලින්. ගමේ පන්සලේ පල්ලියෙ පුස්තකාල දාන්න තිබ්බා. ඒ සල්ලි වලින්. 🤷‍♂️
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Godak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.

    Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam :rolleyes:
    ගොඩක් පොත් කියවන අය ඉන්නවනම්. ඉස්කෝල, පන්සල්, වගේ ඒවාට පොත් අරන් දීලා පුස්තකාල දැම්මනම් ඉවරයිනේ. ලක්ෂ ගානක් දීලා ලොරියක් අරගෙන, එකට ඩිසල් ගහලා, එලවන එකාට පඩි දීලා, වාහනේ නඩත්තු කරලා. ඔය ලොරියක් ඇතුලේ ලක්ෂ 3-4ක වත් පොත් නැතුව ඇති. හැබයි ලොරියට, නඩත්තුවට ලොකු ගානක් යනවා. කරනවානම් දාන සල්ලි වලට සාධාරණයක් වෙන්න ඕනේ, මොකද අපේ රටේ සල්ලි ඉතිරෙන්න නැනේ.
     
    • Like
    Reactions: KDH and bladeable

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,480
    113
    New Zealand
    Divi-Neguma-p.jpg
    divi-neguma-300x198.jpg

    මහින්ද මාත්තයා ඩීමෝ බට්ටෝ ගෙනත් දිවි නැගුම ප්‍රොජෙක්ට් එක යටතේ කෑම බිස්නස් කරන අයට බෙදලා දුන්නා. වෙලදාම් කරන අයට බෙදලා දුන්නා. අදටත් කොළඹ අවට දිවි නැගුමෙන් දුන්න කෑම ලොරි තියනවා. ඒ මිනිස්සු ඒවගෙන් පිළිවෙලට බිස්නස් එක කරගෙන ජීවත් වෙනවා.
    අනුර ස'ගේ කට්ටීය ඩීජිටල් යුගයෙදි ජංගම පුස්තකාල දානවා.දැන් ඉන්න පොඩි එකාලා පොතක් කියවන්නෙත් ටැබ් එකෙන්. එහෙම ජෙනරේෂන් එකකට ජංගම පුස්තකාල ප්‍රායෝගිකයිද කියලා ගැටලුවක් තියනවා.

    වඩාත්ප්‍රායෝගික මොකක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න 🤌
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    අන්න එහෙමයි ඒ කාලේ මිනිස්සුන්ගේ ආර්ථිකය නගාසිටෙව්වේ 👍👍
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කාලෙකට කලින් RDMNS කියන සෙට් එක (ට්‍රේන් වල යන උන් දන්නවා) කොටුවෙ පොඩි පුස්තකාලයක් දැම්මා. මම හිතන්නෙ සතියක් දෙකක් ගියේ නෑ ඔක්කොම පොත් මිසින්. පට්ට අසාර්තක උනා ඒක

    මුන්වගේ හරක්ට කිසි දෙයක් ප්‍රායෝගිකව හිතන්න බෑ. ඔය පොත් ටිකටත් වෙන්නෙ ඕක තමා. ඔයිට වඩා හොඳ නැද්ද නගර වල පුස්තකාල පිහිටවලා ඒවා දියුනු කලානම්, නැත්තන් school වල පුස්තකාල දියුනු කලානම්. යකෝ වැඩ තියෙන උන් පොත් හොයන් යන්නෙ නෑ. මුන් හිතන් ඉන්නෙ ලංකාව තාම 1980 ගනන්වල රුසියානු කාලේ ඉන්නවා කියලද?
    Meca honda wadak pute. Mama nam yanawa meken poth ganna.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    @Rick Sanchezz @nul @gama22 උඹලට මේ ගොං වැඩ පේන්නේ නැද්ද? නැත්තම් දැක්කේ නෑ වගේ ඉන්නවා නේද? 🤷🏻‍♂️
    ගෝඨාභය මීහරක් වැඩ කරනකොට උඹ කොහෙද හිට්යෙ බයියො 🤣. ජෙප්පො වැරදි කරත් මම මේකෙ ඕනතරම් බැනල තියෙනව උඹල වගේ වෙන වැඩ නැති උං මේකෙ 27 /7 කොමෙන්ට් කොට කොටා හිටියට අපි පුලුවන් වෙලාවක ඇවිත්තමා මොනා හරි දාන්නෙ.
     
    • Haha
    Reactions: Candid-B

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,531
    113
    සාර්ථකවෙයි කියල හිතන්න අමාරයි.

    Godak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.

    Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam :rolleyes:
    බස්‌නාහිර පලාතට.
    ------ Post added on Feb 11, 2026 at 1:42 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    Godak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.

    Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam :rolleyes:
    එහෙනම් බං දුෂ්කර ගමකින් පටන් ගන්න එපැයි...මේක ත්‍රයල් යන්නේ පහසුකම් තියෙන බස්නාහිර පලාතෙනේ
     
    • Like
    Reactions: ITGuy25

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Godak un hithanne thamanta thiyana facilities hamotama thiyanawa kiyala. Maha athmarthakamee kuhaka jayhiyak sinhalu nam.

    Dushkara gam wala lamainta meka sahenna watinawa. And Godak un Hard Copy kiyawanne na kiyla kiyanawanam u inne bubble ekaka. Book fair ekata thiya book shop ekakatawath lagadi adiya thiyala na wage mu nam :rolleyes:
    ගොබ්බයා බස්නාහිරට දීලා තියෙන්නේ
    අනුර වගේම තමයි. හෝදනවා හෝදනවා විතරයි. හරියට අකුරු ටික කියෝ ගන්න වෙලාවක් නෑ
     
    • Haha
    Reactions: ITGuy25

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,977
    1
    61,041
    113
    Mother Earth
    ගෝඨාභය මීහරක් වැඩ කරනකොට උඹ කොහෙද හිට්යෙ බයියො 🤣. ජෙප්පො වැරදි කරත් මම මේකෙ ඕනතරම් බැනල තියෙනව උඹල වගේ වෙන වැඩ නැති උං මේකෙ 27 /7 කොමෙන්ට් කොට කොටා හිටියට අපි පුලුවන් වෙලාවක ඇවිත්තමා මොනා හරි දාන්නෙ.
    ඔව් ඉතින් නේද පැලවත්තේ රෙදි, පුකවල් හෝදන්න යන්න එපැයි නේද. 🙁 ගෝටා කරපු මී හරක් වැඩක් පෙන්නපන්. මී හරක් වැඩ තේරෙන්නේ මී හරක්ට මනේ. කියපන් බලන්න මී හරකෝ.🙂🤷🏻‍♂️
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,587
    113
    හිතුව වගේම සෝවියට් කොමුනිස්ට් කුණුගොඩවල් promote කරන වැඩක් තක්කඩි අනුරගේ :lol:

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,459
    3,179
    113
    කාලෙකට කලින් RDMNS කියන සෙට් එක (ට්‍රේන් වල යන උන් දන්නවා) කොටුවෙ පොඩි පුස්තකාලයක් දැම්මා. මම හිතන්නෙ සතියක් දෙකක් ගියේ නෑ ඔක්කොම පොත් මිසින්. පට්ට අසාර්තක උනා ඒක

    මුන්වගේ හරක්ට කිසි දෙයක් ප්‍රායෝගිකව හිතන්න බෑ. ඔය පොත් ටිකටත් වෙන්නෙ ඕක තමා. ඔයිට වඩා හොඳ නැද්ද නගර වල පුස්තකාල පිහිටවලා ඒවා දියුනු කලානම්, නැත්තන් school වල පුස්තකාල දියුනු කලානම්. යකෝ වැඩ තියෙන උන් පොත් හොයන් යන්නෙ නෑ. මුන් හිතන් ඉන්නෙ ලංකාව තාම 1980 ගනන්වල රුසියානු කාලේ ඉන්නවා කියලද?
    marxism GIF
     
    • Haha
    Reactions: tharakaf

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,675
    113
    චතුරංගයා ඊලඟට ජංගම දුඹුරු සීනි කඩ දායි 😄