7.5% කියන්නෙ සමස්ත රාජ්‍ය ආදායමෙන් 7.5%ක් ද? ඒක බෙදෙන්නෙ කොහොමද කියල විස්තර නෑ නේද?
හොද අදහසක්, නමුත් දීර්ඝකාලීන සැලසුමක් එක්ක කලයුතු දෙයක්.
උදාහරණයක් විදියට කිව්වොත්
1. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඔවුන්ගේ වියදම් ඔවුන්ටම උපයාගැනීමේ ක්‍රමවේදය සැකසීම
2. විශ්වවිද්‍යාලවල පර්යේෂණ පත්ත්‍රිකා සමාජ භාවිතයට ගන්නා විදියට ක්‍රමවේදය සැකසීම. විශ්වවිද්‍යාලවල කොතරම් හොඳ පර්යේෂණ පත්ත්‍රිකා හැදුනත් ඒවා කොලවලට පමණක් සීමා වෙන තත්වයක් තියෙන්නෙ.