මොළ හත සහ දේශපාලන භුමිය.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,790
    113
    පෘථිවිය
    කිසිම දෙමාපියෙක් තමන්ගේ දරුවන් දේශපාලනේට යනවට කැමති නැහැ, ඔවුන් හදන්නේ දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ආණ්ඩුවේ කරන්න තමන්ගේ ළමයි ඉස්කෝලේ යවන එක නේ.

    ඉතින් ඉතුරු වෙන්නේ කවුද?
    ඔය කියපු රස්සාවල් එකක්වත් කරගන්න බැරිවුණ කෙනෙක්,
    එහෙම නැත්නම් පරම්පරාවෙන් දේශපාලනේ කරන කෙනෙක්.,
    මුදලාලි කෙනෙක්.
    මැරයෙක්
    ජඩයෙක්

    දේශපාලනේ කරන්න එකතු වෙන්නේ මොළ එකක් තියෙන එකෙක් නෙමේ මෙහෙම ගියාම හතක් තියෙන එකෙක්.

    හතක් තියන කෙනෙක් කවදාවත් එකක් තියෙන කෙනා ගැන බලන්නේ මන්ද බුද්ධික අය දිහා බලනවා වගේ, මුන්ට මොලේ නැහැ, බබාල, උන්ට මතක දවස් හතයි

    අපේ රටේ දේශපාලන රැල්ලේ ඉන්නේ පරම්පරාවෙන් දේශපාලනේ කරන අය,
    එහෙම නැත්නම් විප්ලව වලින් ආපු සමාජ අසාධාරණය ලක් වුනු අය,
    සමාජෙන් කොන්වුනු වගේ අය.
    මිනිහ මරුන ගැණු.
    පලිගන්න ආපු අය.

    ඉතින් ක්‍රමේ වෙනස් වෙන්නේ කොහොමද?

    ක්‍රමේ වෙනස් කරන්න තව පරම්පරා දෙකකටත් බැරි වෙයි.
    දැන් උත්සාහ කරයි, නමුත් වෙනස් වෙන්න විදිහක් නැහැ.
    උන් නැත්නම් මුන්. වෙන එවුන් පිටින් එන්නේ නැහැ.

    තමන්ගේ දරුවන් දේශපාලනේ කරන්න උගන්වපු දාට ඔන්න රටේ තත්වේ වෙනස්වෙයි.

    මේක ඉතින් අපි කරන්නෙත් නැහැ අපේ ළමයි කරන්නෙත් නැහැ.

    ඉතින් පරම්පරා කියක් විතර යයිද?

    අන්න එදා ට දේශපාලනේ හරි අතට යාවි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,868
    113
    සෑහෙන්න වියදම් කරන්න ඕනේ තැනක් හදාගන්න.. ගොඩක් හොඳ එවුන්ට ඕක බැරි සල්ලි නැති නිසා.

    Maharaja Sponsored so many guys like Kindelpotiya, Susara, Mujibar, Manusha, Short Dr. , Kolonnawa Muslim guy ........in famous. Hidden people , we don't know
     
    • Like
    Reactions: Master malli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,225
    113
    එකමත් එක රටක
    කිසිම දෙමාපියෙක් තමන්ගේ දරුවන් දේශපාලනේට යනවට කැමති නැහැ, ඔවුන් හදන්නේ දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ආණ්ඩුවේ කරන්න තමන්ගේ ළමයි ඉස්කෝලේ යවන එක නේ.
    එහෙම නෑ .
    දෙසපාලු දෙමව්පියන් ගේ එකම අරමුණ තමන්ගේ දරුවනුත් දෙසපාලනයට යවන එක :rofl:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,790
    113
    පෘථිවිය
    සෑහෙන්න වියදම් කරන්න ඕනේ තැනක් හදාගන්න.. ගොඩක් හොඳ එවුන්ට ඕක බැරි සල්ලි නැති නිසා.

    Maharaja Sponsored so many guys like Kindelpotiya, Susara, Mujibar, Manusha, Short Dr. , Kolonnawa Muslim guy ........in famous. Hidden people , we don't know
    එකනේ කිවුවේ ක්‍රමේ වෙනස් වෙන්න ඕන.
    දේශපාලන විද්‍යාව කරන එවුන්ට විශ්වවිද්‍යාල උපාධිය ලැබිල දේශපාලනේ කරන්න එන්න ඕන.
    උන්ට විතරයි අගමැති කමක් දෙන්න ඕන
    අනිත් විෂය දන්නා එවුනුත් එන්න ඕන අනිත් වැඩ කරන්න

    දේශපාලනේට සල්ලි වලින් එන ක්‍රමේ වෙනස් වෙන්න ඕන.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,465
    1,422
    113
    කිසිම දෙමාපියෙක් තමන්ගේ දරුවන් දේශපාලනේට යනවට කැමති නැහැ, ඔවුන් හදන්නේ දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ආණ්ඩුවේ කරන්න තමන්ගේ ළමයි ඉස්කෝලේ යවන එක නේ.

    ඉතින් ඉතුරු වෙන්නේ කවුද?
    ඔය කියපු රස්සාවල් එකක්වත් කරගන්න බැරිවුණ කෙනෙක්,
    එහෙම නැත්නම් පරම්පරාවෙන් දේශපාලනේ කරන කෙනෙක්.,
    මුදලාලි කෙනෙක්.
    මැරයෙක්
    ජඩයෙක්

    දේශපාලනේ කරන්න එකතු වෙන්නේ මොළ එකක් තියෙන එකෙක් නෙමේ මෙහෙම ගියාම හතක් තියෙන එකෙක්.

    හතක් තියන කෙනෙක් කවදාවත් එකක් තියෙන කෙනා ගැන බලන්නේ මන්ද බුද්ධික අය දිහා බලනවා වගේ, මුන්ට මොලේ නැහැ, බබාල, උන්ට මතක දවස් හතයි

    අපේ රටේ දේශපාලන රැල්ලේ ඉන්නේ පරම්පරාවෙන් දේශපාලනේ කරන අය,
    එහෙම නැත්නම් විප්ලව වලින් ආපු සමාජ අසාධාරණය ලක් වුනු අය,
    සමාජෙන් කොන්වුනු වගේ අය.
    මිනිහ මරුන ගැණු.
    පලිගන්න ආපු අය.

    ඉතින් ක්‍රමේ වෙනස් වෙන්නේ කොහොමද?

    ක්‍රමේ වෙනස් කරන්න තව පරම්පරා දෙකකටත් බැරි වෙයි.
    දැන් උත්සාහ කරයි, නමුත් වෙනස් වෙන්න විදිහක් නැහැ.
    උන් නැත්නම් මුන්. වෙන එවුන් පිටින් එන්නේ නැහැ.

    තමන්ගේ දරුවන් දේශපාලනේ කරන්න උගන්වපු දාට ඔන්න රටේ තත්වේ වෙනස්වෙයි.

    මේක ඉතින් අපි කරන්නෙත් නැහැ අපේ ළමයි කරන්නෙත් නැහැ.

    ඉතින් පරම්පරා කියක් විතර යයිද?

    අන්න එදා ට දේශපාලනේ හරි අතට යාවි
    Your child - Engineer, Doctor..archaic way of thinking.