Questions මෝටර්සයිකල් බැටරි

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේ දවස්වල බයික් බැටරියක් කීයක් වෙයිද?

    sealed type එකෙයි වතුර දාන එකෙයි ගනන් කොහොමද?
     
    • Like
    Reactions: TNHM

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මේ දවස්වල බයික් බැටරියක් කීයක් වෙයිද?

    sealed type එකෙයි වතුර දාන එකෙයි ගනන් කොහොමද?
    ලගදි ඩෙඩ් උන එකක්ද. මම නම් ඇසිඩ් බින්දු ටිකක් දාලා පාවිච්චි කරනවා. දැනට මාස 6-7ක් විතර ඇති.