මෝටර්සෛකල් ඉගෙන ගන්න පොත්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මෝටර්සෛකල් ඉගෙන ගන්න පොත්

    stock-vector-motorcycle-model-and-type-objects-icons-moto-set-black-vector-illustration-isolated-on-white-446050327.jpg

    මචන්ලා මෝටර්සෛකල් මුල ඉඳන් සරලව ඉගෙන ගන්න (පදින හැටි ගැන නෙමේ එන්ජින්, විදුලි ඉන්ධන වගේ පද්දති ,කර්බ්යුලේටර් ගැන ඉගෙන ගන්න) හොඳ සිංහල/ඉංග්‍රීසි පොත් මොනාද තියෙන්නේ? PDF හරි කමක් නෑ තියෙනවනන් download කරගන්න ලින්ක් එකක් දෙන්න.
     
    Last edited: