මෝටර් බයික් ලයිට්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මෝටර් බයික් ලයිට්

    යාළුවනේ මම පාවිච්චි කරන්නේ හීරෝ ඩිලුක්ස් 100 සී සී බයික් එකක්. මේක රෑට යන ගමන් ස්ලෝ වෙච්ච ගමන් ලයිට් එළිය අඩුවෙනව. මම හිතුව වෙනම බැට්රියෙන් කරන්ට් එක අරන් වෙනම පොඩි ලයිට් එකක් හයිකරන්න කියල.


    වොල්ට් 12 පත්තු කරන්න පුළුවන් වාහන වලට හයි කරන බල්බ් නෙමේ ලයිට් එකක් ගන්න පුළුවන් කොහෙන්ද?

    වෙනම ඩිරෙක්ට් බැට්රියෙන් කරන්ට් එක අරන් ලයිටි එකකට දුන්නොත් ඒක බැට්රියේ පැවැත්මට බලපානවද?

    මට මේ දේවල් ගැන විස්තර ටිකක් දැනගන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකෙ සෙල්ෆ් ස්ටාට් තියෙනවද? තියෙනවනම් හරි කරන්ඩ එපා, නැත්තන් අවුලක් නැ.