මෝටර් බයිසිකල් පොත හෙල්ප්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයිතිකාරයට RMV එකට ගිහිල්ලා duplicate පොතක් ගන්න පුලුවන්
     
    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    1. පොලිස් පැමිණිල්ලක් දාලා එකේ කොපියක් ඉල්ල ගන්න. මුදල් ගෙවූ රිසිට් පතත් ඕනෙ.
    2. හැඳුනුම් පතේ කොපියක් ගන්න.
    3. RMV එකට ගිහින් 65 පෝරමය අරගෙන පුරවන්න. වාහනයේ විස්තර ඔක්කොම ගෙනියන්න විනාඩි දහයෙන් පුරවන්න පුලුවන්. අයිතිකාරයා අත්සන් කරන්නත් ඕනෙ. (Do not downlod the form from their website, they will not accept it. It happened to me)
    4. මට මතක විදිහට අංක 8 කවුළුවට යන්න ඕනෙ.
    5. ඔක්කොම විස්තර හරිනම්, ටික වෙලාවකින් document ටික දෙයි සහතික කරලා.
    6. ඊට පස්සෙ වෙන දවසක වේරහැරට හරි වෙන තැනකට හරි ගිහිල්ලා වාහනය පෙන්නන්න කියයි.

    Please remember that this is a government office and the staff is not friendly.

    I have heard there are ways of getting an original book instead of a duplicate as if you follow above procedure they will give you a duplicate book. I never did that though. You may try contacting someone working in a leasing company.
     
    Legally you cant get get original book again. If someone get original again, should be by illegal path :)