මෝටර් රථයකින් ආ හතරක් හිමිනමකට වෙඩි තබයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

    මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් හතර දෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    සිදුවීම පිළිබඳව මල්වතුහිරිපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටී.


    thawath balan idala hari yanne naha, ikmanata chande thiyala namal janapathi karala, mahinda agamathi karannama wenawa
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    යුක්තියට වැඩ කිය කිය උන්ම මිනීමරනවද මන්දා..

    Yukthiyata-Wada-sri-lanka-Sinhala-film-1442.jpg
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    පන්සලෙ දෙපල/ඉඩම් හො ගෑනු ප්‍රශ්න තමා. aney manda monawa wunath dhan podda athnam wedi.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    චන්දේ කිට්ටුවෙනවා. රට බේරගන්න ආයෙත් චාන්ස් එකක් එනවා ලැට් මල්ලිලට @netudara @2osama


    ගියපාර නම් එක පාර 500ක් මැරුවා

    දැන් මරන්නේ දවසට 5 ගානේ 🤣
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඊයේ වෙනකන් ජාතිය අනතුරේ
    දැන් ආගමත් අනතුරේ
    දැන් ලබන සතියේ වෙද්දී රට අනතුරේ වෙන වැඩක් වෙන්නෝන පොතේ හැටියට



    දියසෙන් එනවා සත්තයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    JVP Campaign වේසිගේ පුතා🤮
    උඹලගේ ප්‍රොෆයිල්වලින් පොහොට්ටුවේ හොඳක් කියල පෝස්ට් එකක් දාපු කාලයක් මතක නෑ. ජෙප්පෝන්ගේ ගැන විතරයි නේද බොලාට මතක් වෙන්නෙ?

    ඉඳල හිටලා නිකමට වගේ දාපන් පොහොට්ටුවට චන්දය දිය යුත්තේ ඇයි කියල පෝස්ට් එකකුත් @2osama @netudara
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    මොනව වුනත් ගෝඨගෙ කාලෙ පාතාලය මෙහෙම සෙල්ලම් දැම්මෙ නෑ අපේ හාන්දුරුනේ
     
    • Haha
    Reactions: Kumbhakarna22