මෝටර් රථ ඉංජිනේරු

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මෝටර් රථ ඉංජිනේරු

මෝටර් රථ ඉංජිනේරු විදයාව ඉගන ගන්න ලන්කාවේ හොදම කොහොද මචන්?
මාස කියක් විතර තියෙනවද course එකක්?

ලොකු උදවුවක් මචන් පුලුවන් නම් BUMP ක් හරි දාලා යන්න
 

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Oya balanne certificate course ekak nam kelinma yanna "German tech" full time aurudu 4 part time aurudu dekak yaddi iwarai full iwarai. cotas 5 kata kadala tiyenne palaveni eka kohomat karanna ona experiance ekak nattan "worck shop & tools training" ita passe tamai Automobile course karanna puluwan. paya ganan walata kadala tiyenne.

    Digree ekak karanna yanava nam private

    ICBT mountlavinia (practical side eka nam nathima taram)

    City & guilds (practicle tiyanava.)
     

    GihanRox

    Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    ඔරුගොඩවත්ත මොටරථ ඉන්ජිනේරැ අභ්‍යාස ආයථනය... ජපන්ටෙක් කිවුවොත් කෙටියෙන්...උඹ කැමති ඔය සබ්ජට් එකටනම් ඔතනට යන්න.. සුපිරි පොට්ටේක... අපි යන කාලේ. දැනුත් ගැටලුවක්නැහැ දන්න තරමින්...මැකැනික් කොස් එක අවුරුදු තුනක් කරන්න ඔන, ෆුල්ටයිම් .... ගිහිල්ලම බලපන් .... අපි ගොඩ ගියේ එතනින් තමයි....
    ඔබට ජය....!!! :D
     
    Last edited: