මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බස්නාහිර පළාත තුළ සිදුකළ අහඹු වාහන පරීක්ෂාවකින් පසු දුම් පරීක්ෂාව අසමත් වූ වාහන රැසක් හඳුනාගැනීමට හැකි වූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    එහි වාහන වායු දත්ත වැඩසටහනේ අධ්‍යක්ෂ දසුන් ජනක පවසන්නේ, නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරන බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු,

    “2023 පෙබරවාරි 1 වනදා ඉඳලා හෝමාගම, කොට්ටාව, බණ්ඩාරගම, අලුත්ගම, මතුගම, බේරුවල, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ හැම මාසේම අන්තිමට කරා. ඒ වගේම කිරුළපන, ජාඇළ, නිට්ටඹුව ආදි වශයෙන් සමස්ත බස්නාහිර පළාතම ආවරණය වෙන විදියට වැඩසටහන කරලා වාහන 1,127ක් පරීක්ෂාවට ලක්කරා. ඩීසල් සහ පෙට්‍රල් වශයෙන්. එතැනින් සමත් වාහන 704ක් හඳුනාගත්තා. අසමත් වාහන 403ක් හඳුනාගත්තා. අප්‍රේල් 1 වනදා වනවිට බ්ලැක් ලිස්ට්වීමට නියමිත වාහන ප්‍රමාණයක් තියෙනවා.”
     
    • Like
    Reactions: NRTG and hasithayad

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    CTB එකේ 100%ක් වාහන අසාදු ලේඛන ගතකරන්න වෙයි
    රජයේ වාහන වලට දුම් පරික්ශාවක් නෑනේද?
    මේක කොමඩි කන්ට්‍රියක් නේ :angry:
     
    • Like
    Reactions: NRTG and Cypress

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පාරේ දුම් කෝච්චි වගේ යන වාහන ඕනතරම් තියෙනව ඵතකොට ඒවා පරීක්ෂා කරපු නැති ඒවද
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කොලඹ නුවර පාරේ ඉන්න වේස පොලිස් පොන්නයෝ දුම දාගෙන යන බස් පකයලා ලොරි පකයලා නීතිවිරෝදී විදියට පොල් පටවගෙන වගේ මිනිස්සු අරන් ‍යන ඉන්ටර්සිටි බස් පකයලා දැක්කත් නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්නේ. හුත්තිගේ පුතාලා පඳුරු අස්සේ ඉඳන් ඉරි කපන ඒවා විතරයි බලන් ඉන්නේ.
     
    • Like
    Reactions: NRTG and sanja_1

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    අර ඉන්දියන් කොච්චි වල යන දුම මම හිතන්නේ පාරේ යන වාහන 1000කින් වත් යන්නේ නැහැ.....:baffled:
     
    • Like
    Reactions: PHBhagya

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේ ලඟදි CAA range rover එකකුත් දුම් කෝච්චියක් වගේ යනවා දැක්කා පැලියගොඩ.