මෝටර් රථ 3000ක් සමඟ නැවක් ගිනි අරන් 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    385805.jpg



    ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

    මෙම නෞව්කාව මගින් මෙක්සිකොව වෙත විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙනවා.

    නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.

    ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබෙනවා.

    එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන තිබෙනවා.

    2023 වර්ෂයේදී ද මේ ආකාරයෙන් ජර්මනියේ සිට සිංගප්පූරුව දක්වා විද්‍යුත් මෝටර් රථ 500යකට ආසන්න ප්‍රමානයක් සමග මෝටර් රථ 3,000ක් රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනිගැනීයමට ලක්ව තිබූ බව විදෙස් වාර්තාවන්හි දැක්වෙනවා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.
    :lol:

    batteries ගිනි ගත්තම ඔහොම ලේසියෙන් නිවන්න පුළුවන් නම් මොකද

    සති ගානක් වතුර යට දාල තියල නිවන්නේ




     
    • Like
    Reactions: vito

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    Volkswagen confirmed to The Wall Street Journal that insurance has covered the loss of its vehicles, which could be at least $155 million, insurance experts told the Journal. The total estimated loss for all the cargo, which included Porsches, Bentleys, Lamborghinis and Volkswagens, is close to $440 million, the Journal reported.

    European auto manufacturers declined to comment regarding exactly how many cars and what models were on board the ship, The Associated Press reported. However, Porsche customers in the U.S. were being contacted individually by their dealership.

    චීන බඩු නෙවේ ගිනිගන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ලංකාව කිට්ටුව නම් ඕව හදල ගන්නවා අපේ උන් චීස් කියල විකුනන්නේ සේල් වල