🛳🌊 "Crimson Polaris" නෞකාව ජපාන වෙරළ සීමාවට 4km ඔබ්බෙන් වූ මුහුදේදී දෙකට වෙන්වෙයි 🌊🛳

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    crimson-polaris.jpg

    ක්‍රිම්සන් පොලාරිස් නම් ටොන් 39,910ක බරකින් යුතු දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මහා සාගරය මැද දෙකඩ වී ගොස් තිබෙනවා.

    නෞකාවේ කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු ඒ අවස්ථාවේ නෞකාවේ සිට තිබෙන අතර ඔවුන් සියලු දෙනාව ජීවිත හානියකින් තොරව බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මෙම නෞකාවේ දැව කැපීමෙන් පසුව ඉතිරි වන ලී කැබලි රැගෙන යමින් තිබූ බවටයි සඳහන් වන්නේ.

    ජපානයට ඊසාන දිග වෙරළට ඔබ්බෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර නෞකාවෙන් කාන්දු වන තෙල් පාලනය කිරීමට ජපානය විසින් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවත් වාර්තා වෙනවා.

    මෙලෙස කාන්දු වෙන තෙල් ජපාන වෙරළ තීරය වෙත පැමිණෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.

    නෞකාව සතුව බොරතෙල් මෙට්‍රික් ටොන් 1,550 ක් සහ ඩීසල් තෙල් මෙට්රික් ටොන් 130 ක් තිබී ඇති අතර ඉන් සාගරයට එක්වී වෙරළ දෙසට ආ ප්‍රමාණය පිළිබඳව මෙතෙක් හෙළිවී නැහැ.

    නෞකාව අනතුරට පත්වූ හේතුව පිළිබඳව බලධාරීන් විසින් පරික්ෂණ පවත්වමින් සිටියි.

    Source: nethgossip.lk

    Oil spill from Crimson Polaris reaches Japan coast

    2021-08-12T044127Z_162815897_RC2G3P9SYMWU_RTRMADP_3_JAPAN-SHIP-scaled.jpg

    2021-08-12T044551Z_2085867691_RC2G3P9MJFBT_RTRMADP_3_JAPAN-SHIP-800x533.jpg

    2021-08-12T044237Z_1366799422_RC2G3P9BMFAD_RTRMADP_3_JAPAN-SHIP.jpg

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    පුළුවන් තරන් අපි ළඟ තියන (අපිට හැකි පමණ) සොබාදහම ‍රැකගන්න අපි උත්සහ කරමු. සොබාදහම නැති වුනොත් මේ මුකුත් නෑ. එදිනෙදා වෙන පොඩි පොඩි දේවල් වුනත් කමක් නෑ, දෙයක් කරමු.
    -Elakiri ඉන්න හැමෝම ගැන ආඩම්බරයි (y)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,083
    113
    පුළුවන් තරන් අපි ළඟ තියන (අපිට හැකි පමණ) සොබාදහම ‍රැකගන්න අපි උත්සහ කරමු. සොබාදහම නැති වුනොත් මේ මුකුත් නෑ. එදිනෙදා වෙන පොඩි පොඩි දේවල් වුනත් කමක් නෑ, දෙයක් කරමු.
    -Elakiri ඉන්න හැමෝම ගැන ආඩම්බරයි (y)
    :yes: (y)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මොනා හරි අවුලක් උනොත් ජපනුන්ට පුලුවන් කොන්ද නමල සමාව ඉල්ලන්න. 😂😂

    උන් හොඳටම් කරන්නෙ ඒක.
    මේවා උබල සිංහලෙන් දාන නිසා හොදයි. උන්ගේ භාෂාවෙන් දැම්මා නම් උබට උත්තර ලැබේවි පු_ _ යන්න. :lol::lol::lol: ආච්චිලා, සීයලා ඉන්නවා නම් අහල බලපං හතලිස් ගණන්වල ආකාසේ මිට්ස්ෂුබිසී එන්ජින් හයිකරපු ප්ලේන් කීයක් දැක්කද කියල. දැක්කා කිව්වොත් අහපන් ඒ කාලේ ආච්චි / සීයා මොකද කොරේ කියල. :lol::lol: වැඩිය ඕනේ නෑ ලංකා පාස් පොර්ට් එකටයි, ජපන් පාස් පොර්ට් එකටයි නිදහසේ යන්න පුළුවන් රටවල් මොනවද කියල බලපන්කෝ, උබේ ඔය කතාව කොච්චර දුරට හරි එකක්ද කියල බලාගන්න පුළුවන්. :lol::lol: (උන්ට කඩේ යෑමක් නෙමෙයි, දක්ෂයෙක් නම් උ කව්රුවුනත් අගයකරනවා).
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේවා උබල සිංහලෙන් දාන නිසා හොදයි. උන්ගේ භාෂාවෙන් දැම්මා නම් උබට උත්තර ලැබේවි පු_ _ යන්න. :lol::lol::lol: ආච්චිලා, සීයලා ඉන්නවා නම් අහල බලපං හතලිස් ගණන්වල ආකාසේ මිට්ස්ෂුබිසී එන්ජින් හයිකරපු ප්ලේන් කීයක් දැක්කද කියල. දැක්කා කිව්වොත් අහපන් ඒ කාලේ ආච්චි / සීයා මොකද කොරේ කියල. :lol::lol: වැඩිය ඕනේ නෑ ලංකා පාස් පොර්ට් එකටයි, ජපන් පාස් පොර්ට් එකටයි නිදහසේ යන්න පුළුවන් රටවල් මොනවද කියල බලපන්කෝ, උබේ ඔය කතාව කොච්චර දුරට හරි එකක්ද කියල බලාගන්න පුළුවන්. :lol::lol: (උන්ට කඩේ යෑමක් නෙමෙයි, දක්ෂයෙක් නම් උ කව්රුවුනත් අගයකරනවා).

    please see the added links. Dont get triggered for a casual comment, it shows your immaturity. 🤦
     
    • Like
    Reactions: Stimulus mind

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    please see the added links. Dont get triggered for a casual comment, it shows your immaturity. 🤦
    අනේ බන් මට ඉංගිරිසි තේරෙන්නේ නෑනේ. අපි දෙන්නගේම මුල් පොස්ට් සිංහලෙන් නේ දැම්මේ. පුළුවන් නම් මේ ටික සිංහලෙන් කියපන්කො. :cool: බැරිම නම් ජැපනීස් (නිහොන්ගෝ) හරි චයිනිස් වලින් දාන්න. යාළුවෙක්ට කියල හරි එතකොට හොද උත්තරයක් ලියල දෙන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind