මෝටර් සයිකල් වෙළදාම

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මෝටර් සයිකල් වෙළදාම

    මෝටර් සයිකල් වෙළදාම

    Honda / Yamaha / TVS / Hero Honda වගේ bike විකුනන්න ගන්න බැරිද dealer කෙනෙක් විදිහට හෝ නැතුව, නගරයේ ප්‍රදාන dealers lage ශාකා තමයි තියෙන්නේ අනිත් හැම තැනම

    සාමාන්යෙන් bike එකකින් ලාභ කොහොමද ?

    ප්‍රදාන පාරට මුහුණලා කඩයක් තිබේ, එකයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    බයික් එකකින් නන් 5000ක් කියලා එකෙක් කිව්වා දවසක් ඌ බොරු වෙන්න ඇති කියන්න ඇත්තේ