මෝටර් ස්පොර්ට් වලට කැමති අයට...
මේ වීඩියෝස් ටික මට හම්බවුනේ යු-ටියුබ් පැත්තේ රවුමක් දාන කොට. මාරම සිරා වීඩියෝස් ටිකක් මෝටර් රථ ධාවන තරගවල ස්වරණමය යූගය කියන පහුවෙච්ච දශකය තුල වෙච්ච සමහරක් සිදුවිම් හරිම ලස්සනට වාර්තාගත ස්වරුපයේන් ඉදිරිපත් කරලා තියෙනවා.
මේ විඩ් එක අයර්ටන් සෙන්නා ගැන..
මේකත් පට්ට..
මේ WRC ගැන
මේ වීඩ් එක 1998 නවසීලන්ත ලෝක රැලී ධාවන තරගය ගැන. මේ තරගයේ ශූරතාවය ගන්න , ඒ කියන්නේ තරගය නිම කරන්න 500m තියෙන කොට "Carlos Sainz"ට ඒ අවස්ථාව අහිමි වන අයුරු බලන්න.
නැවතත් සෙන්නා. හරිම සංවේදි වීඩියෝවක්
මේකත් බලන්න
සීමා මායිම් බිදදමමින්
මේක තමයි මම කැමතිම එක. හැම තත්පරයම වැදගත්...

බලලා අනික් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න...

කැමතිනම් තව එකතු කරන්න.

Last edited: