මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් AC වැඩ කරනකොට වාහනේ ඉන්න මිනිස්සුන්ට හුස්ම ගන්ඩ OXYGEN ලැබෙන්නේ කොහොමද?

    වෙනම ක්‍රමයක් නෑ මචන්, සාමාන්‍ය වාතයෙන්ම තමයි ඔක්ෂිජන් ලැබෙන්නේ.....

    ඒ නිසා inner circulation mode එකේ හැමවෙලාවෙම යන්න හොඳ නෑ,( inner circulation mode එකේදි වාහනය ඇතුලෙ තියෙන වාතයම තමයි නැවත නැවත සංසරණය වෙන්නේ, අලුතෙන් වාතය එකතු වෙන්නෙ නෑ)

    200809220841142501110co.jpg

    Inner circulation mode

    ඒ නිසා fresh air mode එකේත් AC එක අනිවා වැඩකරන්න ඕනේ

    200809220841142501110.jpg

    Fresh air mode
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    MACHAN A/C ON KARALA YADDI PETROL PICHCHENAWA WADINE , AI BAN EHEMA WENNE , MAGE VAN EKE WITHOUT A/C 18-22 ATARE KARANAWA , BUT A/C DAMMAMA 10-13 WAGE BAN , EPA WENAWA

    A/C eke compressor eka wada karanna ona power eka ganneth engine eke roda walin ussalane ban. ethakota engine ekata wahane roda 4 karakawanawata amatharawa compressor eka karakawannath power eka denna wenawa. :yes:

    eeka nisa puchchanna one thel tikath wadi
    (eka stroke ekakata widina thel gaananwadi wenawada naththan stroke eka speed wenawada kiyala danna:oo::no::dull:

    eeka thama thel kirilla adu wenne;)

    van ekaknam thiyanne modify buwekta kiyala wahaleta solar panel set karagaththanam wade harida manda :oo::rofl:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Very Usefull! ape car eke AC eka wada karanne naa...Fan eka nam wada...Mona wage hethu nisaada saho mehema wenna puluwan? balapu ekek kiyala thibba mokakda kaallak daanna oni kiyala, mama eda hitiye na...:(
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    resiver eka kiyanne h2O AYIN KARANA PART EKA NEWE,,,fiter drier eken tama eka sidda wenne,auto ac wala fiterdrier ekak awashya naa,mokada ref rina ushnathwayata adu wenne nati nisa,,reciver eken karanne liquid gabada karagena awshyawelawata evoapretor ekata nidahas karana eka ban
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    A/C eke compressor eka wada karanna ona power eka ganneth engine eke roda walin ussalane ban. ethakota engine ekata wahane roda 4 karakawanawata amatharawa compressor eka karakawannath power eka denna wenawa. :yes:

    eeka nisa puchchanna one thel tikath wadi
    (eka stroke ekakata widina thel gaananwadi wenawada naththan stroke eka speed wenawada kiyala danna:oo::no::dull:

    eeka thama thel kirilla adu wenne;)

    van ekaknam thiyanne modify buwekta kiyala wahaleta solar panel set karagaththanam wade harida manda :oo::rofl:

    machan engine tune kalata wadak une na , solar unit eken wada karana 1 gana ubata sureda?
    poddak eka gana details tikak hoyala diyanko , lankawe kohenda ganna puluwan kiyala , anit 1 tamai a/c eka on karagena yaddi wahane dashboard 1 pahala patte watura bindu ena 1 hoda deyak nemeida?
    anit 1 wahane start eke nawattala tibbama godak watura bindu yanawa , eka hoda deyak nemeida?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    machan engine tune kalata wadak une na , solar unit eken wada karana 1 gana ubata sureda?
    poddak eka gana details tikak hoyala diyanko , lankawe kohenda ganna puluwan kiyala , anit 1 tamai a/c eka on karagena yaddi wahane dashboard 1 pahala patte watura bindu ena 1 hoda deyak nemeida?
    anit 1 wahane start eke nawattala tibbama godak watura bindu yanawa , eka hoda deyak nemeida?

    mehema karanawada kiyalanam dannaha ban habayi kohen hari compressor eka karakawagannane one. puluwan weyi. habayi engine eka wenas karannath wei ban udin solar panel gahagaththoth lassana nathi nowana widihatath karanna patta wadakaarayek hoyaaganna weyi machan:baffled::baffled:
    hena gaanakuth yayi. danatama mehema karanawada danna poddak hoyanna one

    athulata wathura ena eka gananam danna ban leak ekak wenna one:oo:
    poddak raththarange thread wala inna kenek gen ahuwanam hari:D:D
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    resiver eka kiyanne h2O AYIN KARANA PART EKA NEWE,,,fiter drier eken tama eka sidda wenne,auto ac wala fiterdrier ekak awashya naa,mokada ref rina ushnathwayata adu wenne nati nisa,,reciver eken karanne liquid gabada karagena awshyawelawata evoapretor ekata nidahas karana eka ban

    ඔව් මචන් මගෙන් පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා, receiver drier එකෙන් refrigerant ගබඩා කරගෙන අවශ්‍ය වෙලාවට මුදාහරින එකත් කරනවා, සමාවෙන්න ඕනෙ ඒක කියන්න අමතක වෙලා. ත්‍රෙඩ් එක එඩිට් කරන්න gt අය්යට pm එකක් දැම්මා. :yes:

    හැබැයි මේ ටිකත් කියන්න ඕනේ,

    receiver වෙනයි receiver drier වෙනයි මචන්, receiver drier ජල වාශ්ප අයින් කරන් එකත් කරනවා, සිලිකා ජෙල් එහෙම ඇතුලෙ තියෙන්නෙ ඒකට තමයි. සාමාන්‍යයෙන් වාහන වල එන වායු සමීකරණ පද්ධතිවල එන්නෙ receiver drier එකක්. ලොකු air condition unit එන සමහර බස් වල නම් receiver එකකුයි filter drier එකකුයි වෙන වෙනම එනවා. ඒ system වලට නම් උඹ ඔය කියන කතාව හරි. අනික තමයි සෘණ උෂ්ණත්ව වලට පත් නොවන නිසා ඝණීභවනය වෙච්ච ජලය නොතිබුනාට ජල වාශ්ප තියෙන්න පුළුවන්නේ, ඒ නිසා drier එකක් අනිවා ඕනේ වෙනවා. :yes:

    comment කරාට ස්තූතියි යාලුවා..:cool:

    සමහර වැඩිපුර දේවල් නම් මම ත්‍රෙඩ් එක ට ඇතුලත් කරේ නෑ, මොකද මම ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වුනේ auto air condition unit එකක් වැඩකරන්නෙ කොහොමද කියල මූලික දැනුමක් ලබාදෙන්න විතරයි. හෙන හෑලි දැම්මොත් ත්‍රෙඩ් එක කියවන්නත් එපා වෙයි.:D
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    MACHAN A/C ON KARALA YADDI PETROL PICHCHENAWA WADINE , AI BAN EHEMA WENNE , MAGE VAN EKE WITHOUT A/C 18-22 ATARE KARANAWA , BUT A/C DAMMAMA 10-13 WAGE BAN , EPA WENAWA
    ඔව් මචන් ඒක සාමාන්‍යයි, ac එක ඔන් කරපු ගමන් compressor එක වැඩ කරන්න පටන් ගන්නවනේ, එතකොට එන්ජින් එකට එන ලෝඩ් එක වැඩි වෙනවා, එතකොට වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය කරන්න වෙනවා, ඒ නිසා පෙට්‍රොල් කරන එක අඩුවෙනවා..:yes:
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ගොඩක් වටින විස්තරයක්.... නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත විස්තර ඇතුව ඉදිරිපත් කරල තියෙන නිසා.... ස්තුති සහෝ..!!!!
     
    • Like
    Reactions: amila256