මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ela machan watina thread ekak, mamath lagadi wahane A/C gas leak ekak thibila repair ekakata dapu nisa gadget tika hurui matath e unata kriyakarithwaya hariyatama dana gaththe dan thamai
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    compressor clutch එක කේස් උනාම, ac එක ඔන් කරාට copressor එක කැරකෙන්නෙ නැතුව යනවා, එතකොට ac එක කොහොමත් වැඩ කරන්නෙ නෑ,:yes: ඒකද දන්නෑ වෙලා තියෙන්නෙ.

    Ehemada danne na....pennalama thamai hariyatama lede hoyanna wenne neda...thanx bro!
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන් මගේ කාර් එකේ A/C on කලාට idile එක වැඩි වෙන්නේ නැහැනේ. rpm එක 500 වගේ තියෙන්නේ. එත් A/C එක වැඩ. එන්ජිම stall වෙන්නෙත් නැහැ.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සුපිරි නුලක්
    ඔන්න 7 කින් සැලකුවා
    අද තමා මේක දැක්කේ
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    එළකිරි
    බොහොම ස්තුතියි මචං.. ගොඩක් වටින ලිපියක්..
    REP+