පෙර වැරදිත් සළකා බලා තිදෙනාටම වසර 05 ක් යනතුරු ක්රිකට් තහනම් කිරීමට යෝජනාවක්…
එංගලන්තයේ සංචාරයේ නියුතුව සිටින අතරතුර ජෛව ආරක්ෂණ බුබුළ බිඳිමින් අයාලේ ගිය ක්රිකට් ක්රීඩකයන් තිදෙනාට වසර 5ක් දක්වා වන තරග තහනමක් පැනවිය යුතු යැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ බලධාරීන් අතර ඊයේ (28වැනිදා) සාකච්ඡා වී ඇතැයි විශ්වසනීය ආරංචිමාර්ග ඔස්සේ වාර්තා විය.
https://www.lankatelegraph.info/archives/6414