විනය කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දඩය -රුපියල් මිලියනයයි

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    http://sinhala.adaderana.lk/news/155823/විනය-කැඩූ-ක්%E2%80%8Dරිකට්-ක්%E2%80%8Dරීඩකයින්ගේ-දඩය-අඩුකෙරේ

    කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට එරෙහිව ලබාදීමට නිර්දේශ කර තිබූ දඬුවම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව රැස්වී සාකච්ජා කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එම ක්‍රීඩකයින් මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට කර ඇති දායකත්වය, සහ නිර්දේශ කර ඇති දඬුවම් එක් එක් ක්‍රීඩකයාට බලපාන ආකාරය ද සැලකිල්ලට ගෙන එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පහත සඳහන් දඬුවම්දීමට තීරණය කළ බවය.

    1. එක් ක්‍රීඩකයෙක් ට රුපියල් මිලියනය බැගින් දඩයක්
    2. සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වසරක් තහනමක් සහ දේශීය තරඟ සඳහා 6 මසක තහනමක්
    3. එම වසරක තහනම නිමවීමෙන් අනතුරුව ක්‍රීඩකයින් තිදෙනාටම තවත් වසරක් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා ක්‍රීඩාකිරීම තහනම් කෙරෙන අතර එම තහනම වසර දෙකක් අත්හිටුවනු ලබයි
    4. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිර්දේශ කළ මානසික වෛද්‍යවරයෙක් වෙත එම ක්‍රීඩකයින් යොමු කිරීම

    පසුගිය එංගලන්ත සංචාරය අතරතුර "ජෛව බුබුළ" උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව චෝදනා එල්ල වුණි.

    ඔවුන් තිදෙනා "ඩරම්" නගරයේ වීථියක සැරිසරන ආකාරය එහිදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    අනිවාර්යෙන්....

    බලපන් දවුවමත් අඩු කරලා, දඩ මුදලත් අඩු කරලා
    අර සම්මි සිල්වගෙ හුරතල් සෙට් එක ටීම් එකෙ ඉන්නව. මෙ හැදුන එකමුතුකම, සේරම ඉවරයි අර කුරුස කාරයයි මිනි මරුවයි ටිම් එකට ආවම
     
    • Like
    Reactions: castellain and fdk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    අම්නේ කුම්සල් අයියා පවු.. එම්යාට මුම්කුත් කරම්න එම්පා...
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ දැන් දෙරණේ කිව්වේ යකෝ කෝටියයි දඩේ කියල

    විනය කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දඩය අඩුකෙරේ​


    http://sinhala.adaderana.lk/news/155823/විනය-කැඩූ-ක්%E2%80%8Dරිකට්-ක්%E2%80%8Dරීඩකයින්ගේ-දඩය-අඩුකෙරේ
     
    • Haha
    Reactions: Identity

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    http://sinhala.adaderana.lk/news/155823/විනය-කැඩූ-ක්%E2%80%8Dරිකට්-ක්%E2%80%8Dරීඩකයින්ගේ-දඩය-අඩුකෙරේ
    Harine oya ukala thiyenne :P Balapan Sir Janadipathi samawa denawa thawa sathiyakin.
    Dannan hodatama meter mun kohomada mechchara kal cricket gahuwe kiyala :rofl: Ko balanna mewwata hip hip hure daana un tika :lol: 1M kiyanna match dekaine ban :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මොනව වුණත් කමක් නෑ ඔය ටීම් එකට රජයෙන් වියදම් කරන්නෙ නැත්නම් එච්චරයි
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    http://sinhala.adaderana.lk/news/155823/විනය-කැඩූ-ක්%E2%80%8Dරිකට්-ක්%E2%80%8Dරීඩකයින්ගේ-දඩය-අඩුකෙරේ
    Media show to fool fans not anything more. We know what they did when an innocent person was killed on the road with CCTV footage. But lied that he stopped vehicle when there was clear evidence that such thing did not happen
     
    • Like
    Reactions: RLT4U

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl

    විනය කැඩූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දඩය අඩුකෙරේ​


    http://sinhala.adaderana.lk/news/155823/විනය-කැඩූ-ක්%E2%80%8Dරිකට්-ක්%E2%80%8Dරීඩකයින්ගේ-දඩය-අඩුකෙරේ
    No post
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දඩේ නම් කමක් නෑ ඒත් අවුරුදු දෙක එක පාර ගෙවෙන්න දෙන්න තිබ්බේ.එහෙනම් ඕකුන්ට වර්ල්ඩ් කප් එක මිස් වෙනවා.ආයෙ ටීම් එකට එන්නත් සෑහෙන්න අමාරු වෙනවා.අපරාදෙ.මේ යන විදියට තුන් දෙනාම වර්ල්ඩ් කප් ගහයි