මෝඩයගෙ දවස සමරපු හැටි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තුන් පාරක් බැලුව, එකෙක්වත් අනේ හොඳයි කියනවද බලන්න.

    තුන් පාරම....,
    "ආනේ... කවුද....? ගොඩක් අමාරුද?"
    කියල විතරයි ඇහුවෙ....වහල්ලු..
     
    • Like
    Reactions: NRTG and Rankira