මෝඩයන් අන්දන මැදමුලන කලාව
මැදමුලන කලාව මෝඩයො ගොනාට අන්දන කලාව.ඒක දැන් පටන්ගෙන තියෙන්නේ තාප්ප වලින්.තාප්පවල කලාව අන්දන එක මොකකද මේ කුනුහරුප චිත්‍ර ගොඩක් වයිරම් කරන එක.ලාභ පහසු විසදුම්. චිත්‍රයක් පෙන්නලා උඹලව සනසන මෝඩ චූන් එක.කරන්න පුලුවන් එකම දේත් ඒක.
ලංකාවට තියෙන ප්රශ්නය ණය බර සහ අර්ථිකය කෙලවීම උද්ධමනය.තාප්පයක් පේන්ට් කරන්න ආන්ඩු මාරු කරපු එකම රට මේක වෙන්න ඇති.නය බරට තව ඩොලර මිලියන 500ක් එකතු උනා .හැබයි නිකන් නෙවෙයි.යම කොන්දේසි ඇති. මැරෙන්න ඉන්න මිනිහෙක්ට ප්‍රථිකාර දෙන්න කලින් හිටපු වෙදා තිත්ත කසාය ,ඉන්ජෙක්ෂන් දෙනකොට ලෙඩා වේදානවෙන් ඇඹරෙනවා.ඒක බලාඉන්න බැරුව හොර වෙදෙක් ගෙනවා.වෙදකම ගැන නොදන්න සල්ලි පෙරේත තක්කඩියෙක්.ඌ කරන්නේ ඉන්න මිනිස්සු සනසන්න ලෙඩාගේ කොන්ඩේ කපනවා.ඩයි කරනවා.මේකප් දානවා.ලෙඩාව කිතිකවනවා හිනාවෙන්න. මෝඩ මිනිස්සු ආ දැන් ලෙඩා හැපී කියලා සතුටෙන් ඉන්නවා.ඌට ප්රථිකාරයක් නෑ.කරන්නේ විකාර.අන්තිමට මලාම තමයි තරු පේන්නේ. ගෙදරක කුස්සියේගෑස් කුකර් එකට ගෑස් ගන්න බැරිනම්,ගෙදරට ඕන කලමනා ගන්න බැරිනම්, ගෙදර මිනිහා ගෙදර පේන්ට් කරලා හරියනවද? මේවා උඹල වගේ හරක් රවට්ටන්න මෝඩ චූන්.සිස්ටම් එක චේන්ජ් කියල උඩ පැනපල්ල.පුක බිම ඇනෙනකොටත් මොලේ නම් එන එකක් නෑ.ගෝටා වගේ හොර තක්කඩියෙක් මරා වගේ හොරෙක් එක්ක එකතුවෙලා උඹලව ගොඩ දානකම් බලාගෙන ඉන්න එක ගැන දුකයි.මුන් ජාත්‍යන්තරය තුල බලු උන කන්ඩෙම් උන අය.උන්ට උඹලව කොන්ඩම්..මේ වගේ එවුන් තව නය ගෙනෙල්ල පුඅරවනා මිසක් ඊට එහා චූන් එකක් නෑ.