මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයට හිතු බහුතරය නොලැබෙන ලකුණු
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) ප්රමුඛ සන්ධානය මේවනවිට ඉදිරියෙන් සිටී.
එහෙත් මෙතෙක් පැවති ප්රවණතා අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණ ලබන බැවින් භාරතීය ජනතා පක්ෂයට තනිව බහුතර බලයෙන් අඩු විය හැකි බවයි.
- වාරානාසිහි දී මෝඩිගේ ජයග්‍රහණය අඩු ඡන්ද ප්‍රතිශතයකින්
මෝඩිගේම වරනාසි ආසනය අගමැති ධූරය සඳහා කිසිවෙකු බලාපොරොත්තු වූවාට වඩා දැඩි තරගයක් පෙන්නුම් කරයි.
මෝඩි කොන්ග්රස් අපේක්ෂක අජේ රායිට වඩා ඉදිරියෙන් සිටින නමුත්, මේ මොහොතේ ඔවුන් අතර ඡන්ද 100,000 ක පමණ පරතරයක් පමණක් පවතී