මෝඩි හිතන තරම් දිනලා නැත

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයට හිතු බහුතරය නොලැබෙන ලකුණු

    ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) ප්‍රමුඛ සන්ධානය මේවනවිට ඉදිරියෙන් සිටී.
    එහෙත් මෙතෙක් පැවති ප්‍රවණතා අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණ ලබන බැවින් භාරතීය ජනතා පක්ෂයට තනිව බහුතර බලයෙන් අඩු විය හැකි බවයි.

    - වාරානාසිහි දී මෝඩිගේ ජයග්‍රහණය අඩු ඡන්ද ප්‍රතිශතයකින්
    මෝඩිගේම වරනාසි ආසනය අගමැති ධූරය සඳහා කිසිවෙකු බලාපොරොත්තු වූවාට වඩා දැඩි තරගයක් පෙන්නුම් කරයි.
    මෝඩි කොන්ග්‍රස් අපේක්ෂක අජේ රායිට වඩා ඉදිරියෙන් සිටින නමුත්, මේ මොහොතේ ඔවුන් අතර ඡන්ද 100,000 ක පමණ පරතරයක් පමණක් පවතී

    b32c5065-8c6e-4ce0-9b44-f0f7733d507f.jpg
     
    • Like
    Reactions: emoji diaries

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    වයස 74 පකයන්ව තියාගෙන මොනවද බාන් මේ කරන අමන වැඩ. ඕකට නිදහසේ මැරෙන්න දෙන්න.
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයට හිතු බහුතරය නොලැබෙන ලකුණු

    ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) ප්‍රමුඛ සන්ධානය මේවනවිට ඉදිරියෙන් සිටී.
    එහෙත් මෙතෙක් පැවති ප්‍රවණතා අනුව ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ජයග්‍රහණ ලබන බැවින් භාරතීය ජනතා පක්ෂයට තනිව බහුතර බලයෙන් අඩු විය හැකි බවයි.

    - වාරානාසිහි දී මෝඩිගේ ජයග්‍රහණය අඩු ඡන්ද ප්‍රතිශතයකින්
    මෝඩිගේම වරනාසි ආසනය අගමැති ධූරය සඳහා කිසිවෙකු බලාපොරොත්තු වූවාට වඩා දැඩි තරගයක් පෙන්නුම් කරයි.
    මෝඩි කොන්ග්‍රස් අපේක්ෂක අජේ රායිට වඩා ඉදිරියෙන් සිටින නමුත්, මේ මොහොතේ ඔවුන් අතර ඡන්ද 100,000 ක පමණ පරතරයක් පමණක් පවතී

    b32c5065-8c6e-4ce0-9b44-f0f7733d507f.jpg
    Bjp ආන්ඩුව හදාවි.නමුත් හිතපු තරම් ලොකු දෙයක් ලැබෙන්නේ නැ. එහෙ මෝඩ පුතානෝව අයින් කරානම් inc එකට ගෝමක් ගහන්න පුලුවන්. ලංකාවේ මෝඩ පුතුට නොදිය යුත්තේ ඇයිද කියන එකටත් ඕක හොද සාක්කියක්

    සමාජ්වාදි පක්ෂය සැලකිය යුතු ලෙස ඉදිරියෙන්. හෙට අනිද්දා මාලිමා රැලිවල පතුරු ගන්නේ ඕක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    මොදී ගොඩ කියන්නේ ආදානි ගොඩ
    ආදානි ගොඩ කියන්නේ ලංකාව වලේ
     
    • Like
    Reactions: elajani