මෝඩ අනුර = මෝඩ ගෝඨා

monson

Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113

    මෝඩ අනුර:

    සහල් මිල පාලනයට හමුදාව මැදිහත් වේ.. හමුදා ලොරිවලින් සහල් බෙදයි..

    https://lankacnews.com/සහල්-මිල-පාලනයට-හමුදාව-මැ/

    වී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…

    https://lankacnews.com/වී-ගබඩා-සුද්ද-කරන්න-හමුදා/

    ජනපති අනුර අද හෝමාගම සමග සුහද පිළිසඳර

    ජාතික ජනබලවේගය විසින් ආරම්භ කර ඇති “සුහද හමු” මාලාවේ තුන්වැනි ජනහමුව අද (ජනවාරි 25) හෝමාගමදී පැවැත්වීමට නියමිතව තිබේ.

    ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුහද හමුව අද පස්වරු 04.30 ට පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල ඉදිරිපිට ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

    මෙම සුහද හමු ප්‍රචාරණ වැඩසටහනේ පළමුවැන්න කටුකුරුන්දේදීත් දෙවැන්න හොරණදීත් පසුගිය සතියේ පැවැත්විණි.

    - https://sinhala.lankanewsweb.net/01/25/150298/


    මෝඩ ගෝඨා:
    elt5Evi.jpeg


    eR1PfJB.jpeg


    ඡන්දේ දුන්නෙත් එකම ගොබ්බයො ටිකනේ :lol:
     
    Last edited: